Game of thrones new season

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    wena mokak hari link ekak nedda ban?
    ada udema baa ganna oone.....

    naaban:(.Kohomath oya torrent 2ka tamai net eke hamatanama aththe machan tawama:).Poddak google eke search paarak daala balanna torrent kiyala agata gahala:yes:.Mata google ekawath search karaganna baritaram slow ban:lol::P.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    King tommen ඵඛයා :dull:

    ඔව් :yes: :yes:
    මෙලෝ වැඩක් නෑ හයි ස්පැරෝ කියන කියන එකට එහෙයි කියනව විතරයි :dull: :dull:
    ජොෆ්රි හොඳයි කියල හිතෙන්නෙ මේ වෙලාවට තමා :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අද එපිසොඩ් එක නං මෙලෝ වැඩක් නෑ :no: :no:
    එකෙක්වත් මැරුන්නෑ :no: :no:
    ඒ මදිවට බලහං අර හෞස් ටයිරෙල් එකේ මිනිහ :dull: :dull:
    උට යුද්දෙට කලිං හරියට ස්පීච් එක වත් කරගන්න තේරෙන්නෑ :no: :no:
    අර තියෝන් වින්ටර් පෙල් අල්ලගෙන දීපු ස්පීච් එක හොදයි ඊට වඩා :lol: :lol:
    ඒ මදිවට හයි ස්පැරෝ වැඩේ ශේප් කලාම ගෑණිගෙන් අහනව මොකක්ද ඒ වුනේ කියල :lol: :lol:
    නොදකිං ගෑණි නැත්තං ටයිරෙල් ල පාරෙ හිඟාකනව :lol: :lol:
    අාර්යා මැරෙන්න තව ගොඩක් කල් යයිද දන්නෑ නේ ? :dull: :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව් :yes: :yes:
    මෙලෝ වැඩක් නෑ හයි ස්පැරෝ කියන කියන එකට එහෙයි කියනව විතරයි :dull: :dull:

    Main trailer එකේ මම දැක්කා cersi mountain එකක ගිහින් sparrow ල කිහිප දෙනෙක් මරනවා :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද එපිසොඩ් එක නං මෙලෝ වැඩක් නෑ :no: :no:
    එකෙක්වත් මැරුන්නෑ :no: :no:
    ඒ මදිවට බලහං අර හෞස් ටයිරෙල් එකේ මිනිහ :dull: :dull:
    උට යුද්දෙට කලිං හරියට ස්පීච් එක වත් කරගන්න තේරෙන්නෑ :no: :no:
    අර තියෝන් වින්ටර් පෙල් අල්ලගෙන දීපු ස්පීච් එක හොදයි ඊට වඩා :lol: :lol:
    ඒ මදිවට හයි ස්පැරෝ වැඩේ ශේප් කලාම ගෑණිගෙන් අහනව මොකක්ද ඒ වුනේ කියල :lol: :lol:
    නොදකිං ගෑණි නැත්තං ටයිරෙල් ල පාරෙ හිඟාකනව :lol: :lol:
    අාර්යා මැරෙන්න තව ගොඩක් කල් යයිද දන්නෑ නේ ? :dull: :dull:

    ඔව් බන් සිරාවටම. අර sparrow ලා නම් මල කරදරයක් බන්. ඔක්කොම ටික මරලා දානකම් මම නම් බලන් ඉන්නේ. කරුමෙට ඉස්සර මට පේන්න බැරි Jaime Lannister දැන් මගේ වීරයා වෙලා කියාන්කෝ.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔව් බන් සිරාවටම. අර sparrow ලා නම් මල කරදරයක් බන්. ඔක්කොම ටික මරලා දානකම් මම නම් බලන් ඉන්නේ. කරුමෙට ඉස්සර මට පේන්න බැරි Jaime Lannister දැන් මගේ වීරයා වෙලා කියාන්කෝ.

    Tommen යි Margery යි කරන්නේ බොරුවක් කියල හිතෙන්නේ මට විතරද :D . sparrows ලට හොඳ මූණ පෙන්නලා පසේ යටින් වැඩේ දෙන්න ඉන්නවද දන්නේ නෑනේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඇයි බන් හාවෙක් මැරුනේ බෙන්ජන් අතින්, බ්‍රැන් උගේ ලේත් බීව :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    link ekak nadda balan aluthen episode baganna..thibba eka wada na..man ep 5i bawe:dull::dull::dull::dull::dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Tommen යි Margery යි කරන්නේ බොරුවක් කියල හිතෙන්නේ මට විතරද :D . sparrows ලට හොඳ මූණ පෙන්නලා පසේ යටින් වැඩේ දෙන්න ඉන්නවද දන්නේ නෑනේ :yes:
    ටොමන් නං ගොනාට ඇඳල වගේ ඉන්නෙ :D මාජරින් නගා නං යටින් වෙන ගේමක් ගහනව වගේ මටත් හිතෙනව :yes:
    හැබැයි සර්සි ඔය ඔක්කොටම වඩා ලොකු ගේමක් ගහන්න වගේ යන්නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Main trailer එකේ මම දැක්කා cersi mountain එකක ගිහින් sparrow ල කිහිප දෙනෙක් මරනවා :)

    එහෙනං පට්ට :D :D
    මාත් හෙන ආසාවෙන් ඉන්නෙ මැරිල නැගිට්ට මෞන්ටන් මිනිස්සු මරණව බලන්න :D :D
    කොහොමද ඌත් wight කෙනෙක් නං :love: :love:
    එහෙනං ශක්තිය දෙගුණ වෙලා ඇති :D :D
    තනි අතිං ඔළු කට්ට චප්ප කල්ල මරන්න පුළුවං ඇති :love: :love:

    ඔව් බන් සිරාවටම. අර sparrow ලා නම් මල කරදරයක් බන්. ඔක්කොම ටික මරලා දානකම් මම නම් බලන් ඉන්නේ. කරුමෙට ඉස්සර මට පේන්න බැරි Jaime Lannister දැන් මගේ වීරයා වෙලා කියාන්කෝ.

    මං විතරද බං ස්පැරෝස් ලට කැමති :sorry: :sorry:
    උන් හෙන දැහැමි ජීවිතයක් නෙ බං ගත කරන්නෙ :sorry: :sorry:
    රජ මැදුරෙද පැල්පතේද කියල උන්ට වෙනසක් නෑ හැමෝටම බෙදන්නෙ එකම හැන්දෙන් :yes: :yes:
    මං නං කැමතියි සර්සි වගේ උන් ඉවරයක් වෙලා ස්පැරෝස්ලට කින්ග්ස් ලෑන්ඩිං වල බලය ලැබෙනවට :yes: :yes:

    ඇයි බන් හාවෙක් මැරුනේ බෙන්ජන් අතින්, බ්‍රැන් උගේ ලේත් බීව :baffled:

    මැරුණද මැරුවද ? :baffled: :baffled:
    රහ ඇති නේ බං මටත් ආසයි බීල බලන්න :baffled: :baffled:

    link ekak nadda balan aluthen episode baganna..thibba eka wada na..man ep 5i bawe:dull::dull::dull::dull::dull::dull::dull:

    eztv.org එකේ තියෙනව :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටොමන් නං ගොනාට ඇඳල වගේ ඉන්නෙ :D මාජරින් නගා නං යටින් වෙන ගේමක් ගහනව වගේ මටත් හිතෙනව :yes:
    හැබැයි සර්සි ඔය ඔක්කොටම වඩා ලොකු ගේමක් ගහන්න වගේ යන්නේ.

    සර්සි ට මාජරි එක්ක ගේම් ගහන්න බැරි වෙනව බං :no: :no:
    ප්‍රොපසියෙ තියෙනවලු අලුතෙන් එන රැජිණ සර්සිව පරද්දනව කියල :dull: :dull:
    සර්සි ඒකයි මාජරි එක්ක අවුල් :dull: :dull: