1. creed1

    TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION

    Note : මචං PM box එකේ capacity එක එච්චර නැහැ. විස්තර අවශ්‍ය අය ඉන්නවානම් direct mail එකක් දාන්න. දානකොට මචන් එළකිරි member ID එකත් profile ලින්ක් එකත් phone number එකත් එවන්න. Email : [email protected] TOYOTA PRIUS 2012 - 2015 ALL PACKAGES AND SPECIFICATION අද මම දාන්න යන්නේ TOYOTA PRIUS...
  2. creed1

    HONDA GRACE HYBRID 2014 - 2015 PRICES UPDATED THREAD II

    Ver : 2 මම මෙම THREAD එක ලියුවේ 04-01-2015, 06:31 PM නමුත් දැනට මෙම වාහන වල මිලෙහි වෙනස්කම් පවතින බැවින් UPDATE VERSION එකක් ලෙස නැවත විස්තර අලුත් කරන්නම්. (ස්තුතිය දිරිමත් කරන සියලුම එළකිරි මචන්ලට සහ SUPPORT කරන GTRZ සහෝදරයට) අද මම කියන්න යන්නේ HONDA සමගම විසින් නිෂ්පාදනය කරන ලබන GRACE කියන...
  3. creed1

    ඇස්දෙකින් වගේම හදවතින් බලන්න

    ඇස්දෙකින් වගේම හදවතින් බලන්න https://www.facebook.com/madyawediya/videos/559964247480019/ මම මේක දැක්කේ FB එකේ . හරිම සංවේදියි. කාටහරි පුලුවන්ද මේකේ විස්තර ටිකක් දෙන්න..... ඇත්තටම මේ පුංචි පුතාට පෙනීම දෙන්න උත්සහ ගත්තොත් නරකද ?
  4. creed1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    SUZUKI HUSTLER HYBRID MINI SUV J STYLE 660CC MR41S - 2015 මම අද කියන්න යන්නේ පොඩි MINI SUV එකක් ගැන. වරදවා හිතන්න එපා MINI SUV කියලා කිවුවට මේක SUV ගණයට ගන්න විදියක් නැහැ. නමුත් මේක ජනප්‍රිය MINI SUV කියලා. මේක ජපානයේ හොදට USE කරන වහනයක්. කෙල්ලෝ තමා පදින්නේත්. 2015 වසරේ තමා මේ ක එලියට...
  5. creed1

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W]

    2015 - 2016 MITSUBISHI'S FACE-LIFTED OUTLANDER PHEV SUV [GG2W] කලින් THREAD එකත් බලන්න විස්තර එතන වැඩිපුර තියෙනවා.: http://www.elakiri.com/forum/showthread.php?t=1674206 අලුත් THREAD එකක් ලියන්න හිතුවත් මට OUTLANDER PHEV එකේ UPDATE VERSION එකක් වෙනම දාන්න හිතුනා. මේක කලින් THREAD එකේම...
  6. creed1

    MITSUBISHI i-MiEV [ HA3W ] ELECTRIC CAR 2013 - 2016

    අද මම මේ THREAD එකෙන් දාන්න යන්නේ නවතම ELECTRIC CAR එකක් ගැන. පලවෙනි සැරේට ගෙනුවේ ගිය මාසේ. වාහනේ ගොඩක් හොදයි කියල හිතුනු නිසා දන්නේ. මේක MITSUBISHI සමගම විසින් නිෂ්පාදනය කරේනම් දන්නා විදියට 2009 වසරේ. 2010 ආසියාවට හදුන්වල දුන්නත් මිනිස්සු අතරේ ජනප්‍රිය වුනේ නැහැ. නමුත් මේක NORWAY වගේ රටවලනම්...
  7. creed1

    JAPANESE BUSES 2005 -2015

    ගොඩක් දවසකට පස්සේ thread එකක් දාන්න හිතුනා. අද දාන්න යන්නේ BUS ගැන. ගොඩක් thread තුබුණා දැක්කත් අපේ කිරියේ Dinushasankalpa ඊයේ මගෙන් ගොඩක් විස්තර ඇහුවා. ඉතින් එනිසා අමතක වෙන්න කලින් දාන්නම්. ගොඩක් නම් ගෙනල්ලා නැහැ ගෙනාපු ඒවායේ විස්තර දාන්නම් . පසුගිය රජය සමයේ BUS සදහා විශාල DUTY ප්‍රමාණයක් අයකරේ...
  8. creed1

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    ශ්‍රී ලංකා CUSTOM එක මගින් වාහන සදහා බදු ගාස්තු සංශෝදනය කර ඇත. සියලුම තොරතුරු ලැබෙන ලෙස ඉදිරිපත් කරන්නම්. දැනට OUTLANDER PLUGIN HYBRID (GG2W) යටතේ එන සියලුම වාහන සදහා කෙළවෙන ලෙස CUSTOM VALUATION එක සහ අදාළ තීරු බදු වැඩිවී ඇත. කලින් සියලුම OUTLANDER PLUGIN HYBRID (GG2W) YEN 3 210 800 ලෙස...
  9. creed1

    I NEED A CAR PERMIT ............PM ME

    ඉතාම ඉක්මනින් මට USD 30000 හෝ 35000 PERMIT එකක් අවශ්‍ය වී ඇත. වැඩිම මිලට මිලදී ගන්නම්
  10. creed1

    NISSAN LEAF SPECIFICATION AND OTHER DETAILS 2013 - 2015

    NISSAN LEAF එක ගැන ගොඩක් විස්තර අහන නිසා සියලුම විස්තර තව THREAD එකකින් දාන්න හිතුනා. ගොඩක් අයගේ ඉල්ලීමට මම මේක ලියන්නම්. මේදවස්වල මාර විදියට වැඩ වැඩ අස්සේ උනත් එළකිරියේ RADIO එකත් අහගෙනම ලියනවා. SPECIFICATIONS එක්කම අලුත් මිල ගණනුත් දාන්නම්. LEAF එක වෙනදට වැඩ මිලෙහි පොඩි වැඩිවීමක් තියෙනවා...
  11. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    වාහන ගැන ගොඩක් ම අයට වැදගත් වන තවත් තොරතුරක් දාන්න හිතුනා. ගොඩක් අය තාම දන්නේ නැහැ මොකද්ද මේ AUCTION SHEET එහෙම නැත්නම් ඔක්ෂන් පේපර් එක කියන්නේ මොකද්ද කියලා. එත්තටම මේක වාහනය පිලිබදව තත්ව සහතිකයක් .මේක වහනය පිලිබදව ජපානයෙන් නිකුත්කරන පලවෙනි තත්ව සහතිකය(පසුවත් සහතික කීපයක් ලබාගන්න අවශ්‍ය නිසා මම...
  12. creed1

    SUBARU IMPREZA GPE HYBRID SUV 2013 - 2015

    අද අලුත් වහනයක් ගැන කියන්න යන්නේ . ගොඩක් අය හිතන් ඉන්නේ මේක සාමාන්‍ය කෙනෙක්ට ගන්න බැහැ කියලා. බලන්න කොහොමද විස්තර කියලා. EUROPE MARKET එකේ මේ නම නම් එච්චර අලුත් නොවුනට අපිටනම් පොඩ්ඩක් අලුත් වෙයි. කිරියේ මමත් නූල් කීපයක් දෙක්කා මේ බ්‍රෑන්ඩ් එකේ වෙන වාහන ගැන. කියන්න යන්නේ වෙන මොනවත් නෙවි...
  13. creed1

    N♥K_forever || TOYOTA OWNERS MANUALS -

    මචන් මෙන්න මේ ලින්ක් එක CLICK කරලා , http://www.toyota.com/owners/web/pages/home ටොයෝටා OWNERS MANUALS PAGE එකට යන්න. CHOOSE YOUR VEHICLE කියන තැන CLICK කරලා Choose A Toyota Vehicle කියන එකට ගිහින් අවශ්‍ය වාහනය SELECT කරන්න. එච්චරයි. මචන් මට මේකට REP දෙන්න එපා . එළකිරියේ උබල වෙනුවෙන් නිහඩව...
  14. creed1

    NEED HELP FOR SAMSUNG S6 EDGE (CREED1)

    සහෝදර වරුනි මට පොඩි උදවුවක් ඕන. මම නම් ANDROID PHONE ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ. මම USE කරා SAMSUNG S 4 එකට මගේ හැම මගුලක්ම SETUP කරලා තිබුන නිසා වෙන එකක් ගත්තේ නැහැ. එක සැරෙටම මේකේ DISPLAY නැතුව ගියා දැන් මේ මගුල වැඩ නැහැ. වෙන PHONE එකක් නැතිනිසා SIM එක දාන්නත් බැහැ . අනික එකේ සිම් එක එනික්...
  15. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    මුලින්ම සදහන් කරන්න ඕන මෙහිදී මම යෙන් අගය 1.15 ලෙස අරගෙන ඇත. දැනට යෙන් අගය 1.10 මට්ටමේ පවතිනවා. සැබෑ මිල දැනගැනීමට 1.15 යොදා ඇති තැනට 1.10 ලෙස යොදා ගණනය කරන්න. ගොඩක් අයගේ ඉල්ලීම මත කලින් විස්තර කරන ලද THREAD එකක් DETAILS එක්කම අයෙත් පලකරන්න හිතුනා.. මෙහිදී ඉතාමත් කෙටියෙන් විස්තර ඉදිරිපත්...
  16. creed1

    TOYOTA VITZ (KSP 130 AND NSP 130)

    මචන් පහුගිය දවස් ටිකේම මාර විදියට වැඩ අදික වුනා එකයි මේකට ගොඩ වෙන්න බැරිවුනේ. PM එවපු යට නම් REPLY කරා. මචන් මොනවා හරි දැනගන්න ඕනනම් PM එකක් දාන්න මම දන්නා විදියට කියන්නම්. හොදයි අද මම අද කියන්න යන්නේ TOYOTA VITZ එක ගැන. කාලයක් වෙදමහත් වරුන්ගේ ජනප්‍රියම වාහනේ. PERMIT වලට තම වැඩියෙන් ආවේ.අදටත්...
  17. creed1

    NISSAN NV200 VAN 1600 CC ( VM20 ) VAN 2012 - 2015

    මම මේක ලියන්නේ කාගෙවත් BUSINESS එකක් කඩන්න නෙවි. මට අද PM එකක් ඇවිත් තිබුනා මේ වාහනේ ගැන දාන කියලා. මම ඉතින් ඔය වාහන විකුණන SITE වලට ගිහිල්ලා බැලුවා මිල ගණන්. වරදක් නැහැ හොදයි. හැබැයි CONDITION නම් අන්තිමයි. සමහර ඒවගේ හොදයි. මේකනම් මචන් මම වැඩිය ගෙනල්ල නැහැ. කලින් නම් බෙහෙත් DELIVERY කරන...
  18. creed1

    DAIHATSU HIJET VAN - 2013 2014

    DAIHATSU HIJET එක ගැන ලියන්න කියල සැහෙන ඉල්ලලා තිබුනා . අද මම කියන්නම් ඒ ගැන. මේකත් කලින් වගේමයි ජපානේ උසේ කරන්නේ. ඉතින් විස්තර කියන්න යන්නේ නැහැ EVERY වගේමයි. FEATURES ගැන නම් කතාකරන්නේ නැහැ. මේ වාහන ලංකාවට එන CONDITION මගෙන් අහන්න එපා. මම ලියන්නේ මම ගෙනාපු වාහන පමණයි. මේකේ වර්ග ගණනාවක්...
  19. creed1

    URGENTLY NEED CARS : LKR 1.0M TO 1.2M ELAZ

    මචන්ලා යාලුවෝ කීපදෙනෙකුට වාහන ඕනේ. ලක්ෂ 10 - 12 ඇතුලත විකුනන්න තියෙනවා නම් හොදයි. වීවා elite , මරුති 800 වගේ උනාට කමක් නැහැ.
  20. creed1

    HOW TO OPEN LC FROM SRI LANKA :: only for a vehicles ::

    ගොඩක් දවසකින් පස්සේ FREE උනා. අද මම කියන්න හිතුවේ LC එකක් නැතහොත් LETTER OF CREDIT එහෙමත් නැත්නම් ණයවර ලිපියක් කොහොමද OPEN කරන්නේ සහ යවන්නේ කියලා. මේකට උදාහරණයක් විදියට මගේ COMPANY එකම ගන්නම්. මුලින් ම කියන්න ඕන මම ACCOUNTS කරලත් නැහැ COMMERCE ඉගෙනගෙනත් නැහැ. මම NIBM කරනකාලේ BUSINESS...

    No contents