අපේ රට හෙට එකම එක සුරපුරයක්
කවුරු මොනවා කිවුවත් අද රටේ ලොකූ සංවර්ධනයක් වෙනවා
සමහරු කිවුවට ණය කොච්චර ගත්තත් කන්න නෑ කියලා
ඇත්තටම ණය අරන් කන්න දෙනවා නම් ඒක ඇත්තටම බුද්ධිමත් වැඩක් නෙමෙයි
හැබැයි මේ වෙන සංවර්ධනය ඇත්තටම රටට අවශ්‍යය සංවර්ධනය ද?
අන්න එතනයි ගැටලුව තියෙන්නෙ. වසරකට රුපියල් ලක්ෂයක් පොලී ගෙවන්න රුපියල් මිලියනයක් ණයට අරන්
අපි සංවර්ධන කටයුත්තක් කරනවා කියලා හිතමු. නමුත් ඒකෙන් නැවත ලැබෙන ආදායම වසරකට ලක්ෂයක් නැත්තන් හෝ
ඒ ලක්ෂයක පොලියට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් නොලැබෙනව නම් ඒ සංවර්ධනයෙන් ඇති වැඩක් නැහැ. අපේ රටේ සම්පත් පවා
පිටතට ගලාගෙන යන එකයි ඒකෙන් වෙන්නෙ. උදාහරණ කියනව නම් හම්බන්තොට වරාය මත්තල මිහින් එයාර් වගේ දේවල්
ඇත්තටම ගත්තු ණයට ගෙවන පොලියට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ බොහොම අඩුයි.
මාර්ග සංවර්ධනයේ නම් එක පාර ප්‍රතිඵල නොලැබුණත් ඒක දිගුකාලීනව ප්‍රතිලාභ සපයන නිසා මාර්ග සංවර්ධනයට
ලබාගන්නා ණය ගැටලුවක් වෙන්නෙ නැහැ. ඔයාලා මොකද හිතන්නෙ ඇත්තටම මේ වෙන සංවර්ධනය විය යුතු තමයි
හැබැයි මේ වෙන විදිහ හරිද?

Last edited:

මතක තියාගන්න අග විනිසුරු වරියක් අකුලන් ගිය රටක් මේ)