හරක් නිදහස් කරන මී හරක්
වෙසක් එකට ගොඩක් අය ගවයන් නිදහස් කරනවා, ගවයෙක් නිදහස් කරන්න කියලා මස් කඩේට යනකොට
නිදහස් කරන ගවයන් වෙනම ඉන්නවා. ඒ කටු ගැහුණු නාකි හරක්. ඒකත් ගත්ත ගාන වගේ දහගුණයකට විතර තමයි නිදහස් කරන්න
දෙන්නෙ. ඒකෙන් වෙන්නෙ අර ඉන්න එක හරකෙක් නිදහස් කරනකොට මස් කඩ කාරයට තව හොඳ මස් පිරුණු...