1. TakurZ

    හදපානෙ යමු නේද?

    හදපානෙ යමු නේද?
  2. TakurZ

    free ලැබෙන දේපල

    මම කලිනුත් වතාවක් කතාකරල තියෙනව මේ ටොපික් එක ගැන. ඒ කියන්නෙ මේ කෙල්ලො... හ් ම්..හ්ම්..සෑහෙන ලොකු ටොපික් එකක්. දින සති ගනන් කතා කරන්න පුලුවන්. චුට්ටක් මොළේ තිබුනත් ගොඩක් කතා කරන නිසා ඒ තියෙන ඩිංගත් මොළේ නෑ වගේ තමයි පේන්නෙ.:P මේ කෙල්ලො නම් මාරයි. උන් අපෙන් එක ප්‍රශ්ණයක් අහල..ඒකට අපි දෙන උත්තරෙන්...
  3. TakurZ

    දුකයි අම්මාපල්ල..

    දුකයි අම්මාපල්ල.. ඒ කාලේ පොඩිකෙල්ල මම හිතුවෙ මැටිමල්ල.. විකසිතව පිපුණ කල නිල්පාට කටරොල්ල.. මගෙ හිතත් වී ලොල්ල නොවී මගෙ කට මෙල්ල 'හායි' කියවුනි කෙල්ල... ඒකිගේ ගෙරවිල්ල දැන් මේකි පඩකෙල්ල.. සපත්තුව ගති අල්ල වැනිෂ් වුනි මේ කොල්ල.. යකෝ මේ අර කෙල්ල මං කිව්ව මැටි මල්ල දුකයි අම්මාපල්ල...
  4. TakurZ

    ඒ ඉස්සර

    ඉස්සර පැය ගාණක් තිස්සේ බැහැපු පඩි පෙළවල්, පහු කරපු අඩි පාරවල්, දැන් මම විනාඩි දෙකෙන් බැහල, පහුකරල යනව.. ඉස්සර මහ වැස්සට ඉඩත් මදිව එකම මල් කුඩේ හිරවෙලා තෙමිච්ච මම, දැන් රේන් කෝට් එකක් දාගෙන තනිකුඩේ නොතෙමී ඉන්නව.. ඉස්සර පැය ගාණක් තිස්සේ කාපු බත් එක, දැන් මම එක විනාඩියෙන් කාල දානව.. ඉස්සර ගෙට...
  5. TakurZ

    මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows

    මාරේ සහ වීරේගේ හරක් ~ Mare & Weere's Cows මේක නම් ඔන්න එක්දහස් නමසිය ගණන් වල (ඒ කිව්වෙ මට හිතෙන විදියට) සිද්ද වෙච්ච සිද්ධියක්, දැන් තොපි කියයි එහෙනං ඨාකුර් ෆට්ට වයසක බුවෙක්, මු දැන් හොටෙන් තමයි යනව ඇත්තෙ කියල. ඕන දෙයක් හිතපියව්. මෙන්න කතාව. ඔන්න ඒ කාලේ ඒ කිව්වෙ කෝපි කාලෙ, හුම්මටඅඩු කියල ෆට්ටම...
  6. TakurZ

    දෙපද පද ගැටුම්

    දෙපද පද ගැටුම් ඔන්න ඉතිං කාලෙකට පස්සෙ වෙනස්ම විදියක ත්‍රෙඩ් එකක් පටන් ගන්න මටත් පොඩි අයිඩියා පාරක් පහල වුනා. වෙනස්ම කිව්වට උඹල කියයි "ඔය ඕනතරං මේ විදියෙ ත්‍රෙඩ්ස් තියෙන්නෙ" කියල. කතාව නම් ඇත්ත තමා මේ විදියෙ ත්‍රෙඩ්ස් එළකිරියෙ වැහිවැහල පිටාරෙ යන තරමට . නමුත් මචංල, මචීලා අපි මේකට කියමු "දෙපද පද...
  7. TakurZ

    එන් අයි සී කියන බුවා

    එන් අයි සී කියන බුවා එළකිරියේ එන් අයි සී කියන බුවා කොටනව කොටනවා නමදාහත් කෙටුවා තෑගි ගන්ට අද කිසි කඩයක් නැතුවා ඕං ඉතිං මමනං බොට සුභ පැතුවා..!
  8. TakurZ

    ෆට්ටම පිරිසිදු

    ෆට්ටම පිරිසිදු කඩවත පැත්තෙ අම්මා කෙනෙකුන්ගෙ බඩේ පිරිසිදු පුතෙක් උපනයි දිනයක මන්ඩේ මූ ගැන කියන්නම් මේ අද දින ෆ්‍රයිඩේ ඌව දාන්නට හිතුනා ඔන්න මඩේ අම්මා පිරිසිදුයි තාත්තා සුපිරිසිදුයි ඒ මොක වුනත් පුතණ්ඩියා කට්ට කලුයි පිරිසිදු කමින් අප්පාගේ රෙකෝඩ් කඩයි පුතණ්ඩියා කොයි කා‍ටත් සෙකන්ඩ් නොවෙයි...
  9. TakurZ

    තිබ්බනේ මට බූට් එක

    තිබ්බනේ මට බූට් එක උඹ මගේ ලව් එක, මගේ පළවෙනි එක.. උඹට නම් විසි එක, ඒ වුනත් මගෙ එක.. දුන්නෙමි හාර්ට් එක, නෑ ලැබුනෙ උඹෙ එක.. තෑගි දුන්නත් එක එක, උඹ වෙනම ලෝකෙක.. විසි දහසෙ චේන් එක, දුන්නට උනේ නැති එක.. හතලිහේ මුදු දෙක, දැම්මම හැඩයි ඇගිලි දෙක.. ඒ වුනත් වුන් නැති එක, වැඩි උන එකයි ලව් එක.. ඉන්පස්සෙ...
  10. TakurZ

    කෙල්ලො

    ෆුල් ෆන් ෆන්ම ෆන් ආතල් මාර ෆන්.. ෆ්‍රීම ලැබෙනවා ළග සිටි විට කෙල්ලන්.. විහිළුවට වගේ උන් ගියමුත් ගස්සන්.. උන්ම දනී අපි නැත්තං උන් සල්ලං.. හැට හතරෙන් එකකි ඒ උන්ගේ මායං.. තනිවම කෙසේ ඉන්නද නැත්තං කොල්ලං.. *මේක බලලා එළකිරි එකේ කෙල්ලො මං එක්ක තරහ වෙයිද මංදා. මං අහිංසකයි හොදේ.:P...
  11. TakurZ

    අනේ බොල මානෙල්

    අනේ බොල මානෙල් නමට නම් මානෙල්, මට දුන්න ආතල්.. අරං උඹ බොරු සිල්, හිටිය මෙතුවක් කල්.. කිව් කතා මල් මල්, පැලෙන්නැති කලුගල්.. කැඩූ තරමට මල්, පිපේවිද වෙන මල්.. අර එන්නෙ සුනිමල්, උගේ සිහිය ද විකල්.. අනේ බොල මානෙල්, උටත් පෙන්නුව නේද උඹ මල්.. :angry::angry::P:angry::angry: *මෙහි එන නම් ගම්...
  12. TakurZ

    සදවතිය

    * බොහො‍මයක් බූට් කෑම ආශ්‍රිතව පද පේලි ලියවුන බැවින්, අද නිකමට වගේ ප්‍රේමණීය පද පේලි කිහිපයක් ලියන්න හිතුන ඕං. ආදරේ කියන මාතෘකාවේදී නම් මම ටිකක් දුර්වලයි.
  13. TakurZ

    මඩක් එහෙම නෙමෙයි ඕං

    මඩක් එහෙම නෙමෙයි ඕං මල්කවි වනාහි ලැජ්ජ බය උත්පත්තියෙන්ම දායාද කරගත්, කාලයාගේ ඇවෑමෙන් ඒ දෙකම නැති කරගත්, අගනුවරට නුදුරු ශාන්ත පරිසරයක මලක් සේ හැදී වැ‍ඩුනු සංසුං කොල්ලෙකි. ඔහු වසන්නාවූ ප්‍රදේශයේ බිමෙහි පස තද කලුපැහැයක් දරන්නා වූ හෙයින් ද, ඒ පසෙහිම හිටුවන ලද බතල කෑම හේතූකොට ගෙන අලගෙඩි මෙන් යහමින්...
  14. TakurZ

    වැරැදිලද නංගී

    :growl::growl::P:growl::growl: *ස්තූතිය මගේ වචන ගැලපුම පිංතූරයක් කරදීමට වෙහෙස වූ මල්කවි සොයුරාට:)
  15. TakurZ

    අයියෝම අයියෝ

    අයියෝම අයියෝ "ලෝකෙ ගෝලාකාරයි. ‍කෙල්ලො විවිධාකාරයි" උඹල ඕනෙ එකෙක් දන්නව ඇති මේ සිම්පල් තියරිය. ඒ වගෙමයි ඒ කෙල්ලොන්ගෙ පුරුදු මාරම අමුතුයි. උන් කථා කරනකොට දාන වර්ඩ්ස්.. අනේ මන්ද අඤ්ඤකොරොස්. වැඩි කතා ඕනෙ නෑ මේත් ඉතිං ඒ වගෙම මට හම්බ වෙච්ච අමුතු ටෝල්ක්ස් තියෙන කෙල්ලෙක්. පොඩ්ඩක් බලපල්ලකො "අයියෝ"...
  16. TakurZ

    මං අහිංසකයි

    වයස විසි එකයි කෙල්ලො තිස් එකයි අන්තිමේට කරපු කෙල්ල වයස දහ අටයි බදින්නට අසයි කේන්තියි තමයි ඒ හින්දම ඒකි දාල ගියේ මම තමයි ෆන් එකේම ඉන්න කාලෙ ඉවරවෙයි බයයි සුසී නම් සැරයි ඒකි මහ වසයි බෑ කිව්වොත් ඒකි මගේ බෙල්ලම මිරිකයි මමත් ඉතිං මේ ලෝකෙන් චුත වෙලාම යයි අඩන්නට හිතයි ලෝකෙ උන් දකියි මේකි මරල හිරේ...
  17. TakurZ

    තාත්තා එහෙමයි

    කුඩා‍ අංකුරය මම මහා වෘක්ෂයකි අද.. අතුපුරා ගැවසිගත් කොළ වගෙයි මෑණියන් මා ළගම උන්නා ලොවම එය දැක්කා.. මුළු ගසම දරා ගත් මුල වගෙයි පියාණන් සැගවිලා උන්නා ලොවම නොම දැක්කා.. ජීවිතෙන් පැරදුනත් අප රකින නියාවෙන් කදුලෙ නුඹ ගිලුනා නිබද අප රැක්කා.. තවම නොදනිමි මමත් සෙනෙහසක් වෙද වෙනින් පියෙකු හද රදනා ලොවම නොම...
  18. TakurZ

    සොමිසේන සිරියා ප්‍රේම පුරාණය

    සොමිසේන සිරියා ප්‍රේම පුරාණය සොමිසේන සිරියා ප්‍රේම පුරාණය සොමිසේන සිරියා වනාහි රෝමියෝ ජුලියට් පරදා, ශාහ්ජහාන් මුම්ටාස්ටත් අභියෝගයක් උන අද කාලයේ පෙම් යුවලකි. සොමියා ටිකක් මොළකාරයෙකි. සිරියා නම් අමුම අමු මැටි ගොඩකි. එනම් මැටි වලත් ටිකක් හොද එකය. කවුරුත් දන්නා පරිදි බුද්ධිය, නුවණ ආදරයේ දී අන්ධ...
  19. TakurZ

    උඹට නම් සෙල්ලං

    උඹට නම් සෙල්ලං :angry::angry::angry::angry::P:P:angry::angry::angry::angry: ස්තුතිය: මම ගැලපූ වචන ටික පිංතූරයක් ලෙස සකසා දුන් මල්කවි සොයුරාට :)
  20. TakurZ

    හිත දැවෙයි ගින්දරේ

    හිත දැවෙයි ගින්දරේ මේක අවුරුදු පහ හයකට කලින් වැහි කාලෙත් එක්ක සිද්ද වෙච්ච සිද්ධියක්. මේ වැහි කාලෙත් එක්ක මට ආයෙත් මතක් උනා. මම දවසක් ටවුමට ගිහින් එද්දි තදම තද වැස්සකට අහුඋනා. ඉතිං කුඩයකුත් ගෙනිච්ච නැති හින්ද දුවං ගිහින් ළග තිබුන ගේකට ගේකට ගොඩඋනා. ඒ ගෙදර හිටියෙ වයසක අම්ම කෙනෙකුයි අවුරුදු දහයක...

    No contents