පොතකවත් නැති පාඩමක්
සදා නොවෙනස් වෙමි කියා නුඹ,
එදා සෙනෙහස ඉල්ලුවා....
නිදා සිහිනෙන් මෙන් මමත්,
ඉදා...!, කියලා පෙම් කළා....
කිදා බැස හද පතුලටම මම,
රදා සිටිනට සිතාලා....
බැදා සරණට ගත්ත දා,
සුදූ, මගෙ පණ කියාලා....
පසුවදා, නුඹෙ රෙදිත්, වළනුත්,
සෝදා ගත්තා මට කියා....
නැන්දා මාමාලා දිහා,
කදා බැඳ...