එන් අයි සී කියන බුවා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එන් අයි සී කියන බුවා

    එළකිරියේ එන් අයි සී කියන බුවා
    කොටනව කොටනවා නමදාහත් කෙටුවා
    තෑගි ගන්ට අද කිසි කඩයක් නැතුවා
    ඕං ඉතිං මමනං බොට සුභ පැතුවා..!


    img-congratulations.gif