නිදහස් අධ්‍යාපනය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නිදහස් අධ්‍යාපනය

    මචන්ලා මේක මට මේ අද ලැබිච්ච නිව්ස් එකක්. මම දන්න කොල්ලෙක් ඉන්නව. උන්ගේ පවුලේ අම්මයි තාත්තයි දෙන්නම රජයේ රැකියාවල් කරන්නේ. එච්චරම දුප්පත් නැති උනත් ටිකක් මධ්‍යස්ත පවුලක්.:yes:

    මේ අම්මයි තාත්තයි මගේ යාළුවගේ මල්ලිව කොහොම හරි කරලා හෙන ගේමක් දීල ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට දාගත්ත... මුත් ඉතින් ඉගෙනගෙන O /L කරලා දැන් A /L පන්තියට යන්න හදනකොට මෙන්න මුන්ගේ ගෙදරට ලියුමක් ඇවිල්ල ලමයව 12 වසරට ඇතුලත් කරගන්න තව සති 2කින් ඉන්ටර්විව් එකක් තියෙනවා. එකට එනකොට ඇතුලත් වීමේ ගාස්තුව විදිහට රු.10000 අරන් එන්න කියල.:angry::angry:

    මේක සාධාරණද බන්. මේ විදිහට සල්ලි ගන්න එක.:no::no: මගේ යාළුවා අද ඇවිල්ල මගෙන් ලෝන් එකක් දාගෙන ගියා. මම බැලුවේ එක ඉල්ලන් නැතුව ඉන්න.:yes::yes: නිදහස් අධ්‍යාපනය කිව්වට මේ විදිහට සල්ලි ගන්න ඉස්කෝල තව ලංකාවේ කොච්චර ඇද්ද බන්.:frown::frown:




    edureport.jpg


    a-class-of-veddah-tribe-children-in-dambana-sri-lanka.jpg
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    nidhahas adhyapanaya kiyanne ban lankawe samannya paul wala kollo wahallu karanda thiyena kramayak .....ekidi ekama eka warayak thiyenawa campas kiyala e ware hambune naththan sadhaaa wahalek thamaaa .......
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඕව ගැන කතා මිනිස්සුන්ට හැමෝම JVP කාරයෝ කියල බන්... තව ටික දවසකින් මේ ලංකාවේ සල්ලි තියෙන මිනිස්සු විතරක් සල්ලි දීල ඉගෙන ගන්න තැනකට අපි දන්නෙම නැතිව යනවා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    aurudu 2kma salli gannawane machan !! ekai scene eka :) magenuth gaththa mathakai 8000k da koheda ..
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මන් දන්නැහැ මේ කියන දේට එකඟ වෙයි ද කියලා
    හැබැයි මගෙ මතය නම් පූර්ණ නිදහස් අධ්‍යාපනය ලංකාවට කිසිසේත්ම සුදුසු නැහැ.
    අපි දැන් සල්ලි ගෙවන්න පුලුවන් එකාටයි බැරි එකාටයි දෙන්නටම නිකන් උගන්වනවා.
    සල්ලි තියෙන එකාගෙන් සල්ලි අරගෙන සල්ලි දෙන්න බැරි මිනිස්සු නිදහස් කරන්න පුලුවන්
    විධිමත් වැඩ පිළිවෙලක් හැදුවා නම් මේ ප්‍රශ්ණෙ මෙහෙම මතු වෙන්නෙ නැහැ.
    කවුරු මොනවා කිවුවත් පාසල් වලට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ.
    පාසල් කොහොම හරි ඒවා ආවරණය කරගන්නත් ඕනනෙ.
    මෙහෙම අහින්සක දක්ෂ ළමයි අපහසුතාවයට පත් නොකර ඇති හැකි අ‍යගෙන් ගාස්තුවක් අය කරලා
    නැති බැරි අයට නොමිලයේ අධ්‍යාපනය දුන්නා නම් වඩා සාධාරණ වේවි.
    මීට වඩා පාසල් පද්ධතිය ශක්තිමත් වේවි.

     
    Last edited:

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    harinam hama pasalakma us pahath bedayakin thorawa ekama mattame thiyenna one. lamayek school ekakata daanakota laksha ganan donation illana sirithakuth lankawe thiyenawa. sahamarak lamai kolamba thiyena prasidda pasawalwala igena ganna one kiyala game indala enawa kolamba igena ganna. hamadaama game indan kolamba ena lamaya yannai ennai yana kaalayai mahansiyai nisa maanasikawa watenawa. mekata demawpiyoth eka paththakin waga kiyanna one. gedara langa thiyena paasalakata daanne nathuwa prasiddathwayak thiyena paasal walata lamai daannai demawpiyo kamathi. harinam me rate hama pasalakma ekama mattame thiyenna one.
     
    Last edited: