මගේ යාලුවෙක්වත් අල්ලලා තිබ්බා. නඩු දාලා යන්න කියනවා. මේ ටිකේ කොහොමත් තියාගන්නේ නෑ
වාහනේ ඒ.සී නෙමෙයි, උඹේම වාහනයක් නම් මොන ලබ්බකටද මාස්ක්. හරිනම් බයික් එකේ ගියත් තනියම ඕන වෙන්නේ නෑ. කාත් එක්ක හරි කතා කරනකොට, පොලිසියෙන් ඇල්ලුවොත් උන් එක්ක කතා කරන්න දාගත්තම ඇති. ඒත් බයික් දැම්මේ නැත්තම් කමක් නෑ...