දැන් නෑ යකෝ.....
අනික මම මොන හේතුවක් නිසාවත් මගේ යටතේ ඉන්නා අයවළුන් සහ මගේ රෝගීන් සමග එහෙම හුටප්පර ඇති කර ගන්නෙ නෑ![]()
ඕකී

දැන් නෑ යකෝ.....
අනික මම මොන හේතුවක් නිසාවත් මගේ යටතේ ඉන්නා අයවළුන් සහ මගේ රෝගීන් සමග එහෙම හුටප්පර ඇති කර ගන්නෙ නෑ![]()

Ra 9 ta dental ekakata minissu enawada???
Gedara giya nam iwarai ne.

hiru news balanawa, echchara thamayi.TV eke balanna deyak nane..![]()
2008 member kenek ahana prashna da me waDath Kimbula kiyanne doctor kenekda bn?![]()

Ra 9 ta dental ekakata minissu enawada???
Gedara giya nam iwarai ne.
2008 member kenek ahana prashna da me wa
Ow ban. mama dakala meet wela na. Elakiri eken ma thamai danne.
kawda danne me doctorsla innawa kiyala, dath prashnayak tiyawa ahaganna ona 
adada danne?![]()
kawda danne doctorsla innawa kiyala, Scurvy thama video ekakin hri dekala tiyana eka.

A/L neda? Padam karapan yako...1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
ගෙදර
2. කොතනද ඉන්නේ ?
සාලේ
3. කවුද අවට ඉන්නේ?
ගෙදර උදවිය කිහිප දෙනෙක්
4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
lubuntu බානවා
5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
වාහන සද්දේ , tv එකේ ටෙලි නාට්‍ය සද්දේ
1. ඔයා මේ පෝස්ට් එක බලන වෙලාවේ කොහෙද ඉන්නේ.
ගෙදර
2. කොතනද ඉන්නේ ?
සාලේ
3. කවුද අවට ඉන්නේ?
ගෙදර උදවිය කිහිප දෙනෙක්
4. අමතර වැඩක ඉන්නවා නම් ඒ මොකක්ද ?
lubuntu බානවා
5. අවටින් ඇහෙන ශබ්ද මොනවද ?
වාහන සද්දේ , tv එකේ ටෙලි නාට්‍ය සද්දේ


පාඩම් කරපන් බූරුවෝ. තොගේ අවාසනාවට මම වගේ අයියා කෙනෙක් තොට හිටියේ නැත්තේ. නැත්නම් මෙලහකට කම්පියුටර් එක පොලවේ ගහලා. මේකේ වෙලාව නොකා පාඩම් කරපන් මී හරකා. උඹට මම කියන එකේ වටිනාකම තේරෙයි තව අවුරුදු 4-5 කින් මලේ හැබැයි උඹ එදාට පරක්කු වැඩියි හොඳේ.![]()
Oya awurudu deke karanna one options dekai thiyenne:

Oya awurudu deke karanna one options dekai thiyenne:
- Marenakal padam karana eka.
- Hitha hadagena wena job ekakata set wenna igena ganna eka.
Lankawe hatiyata A/L ithin top 80 ta set wune naththam ithin anathai. Ekke mareegena game eka gahanna one naththam atha arala danna one.
