Butterfly Effect බැලුව සිඞ්හලු :dull:

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ මාව රැවට්ටුව බන්. බලනකොට මම විතරයි ඉංගිරිසි බැරි එකම එකා. උබ මුල ඉදන්ම මාව විහිළුවකට අරන් තියෙන්නේ. හිත රිදුනා :(:(:(

    I'm with you bro :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    mata oluwe kekkumath heduna toge oya mala ilawwa kiyawala.

    වෛද්‍යවරයෙක් හම්බවෙයං අපේ පැත්තෙ එකෙක්ට ඔහොම ඔළුව කැක්කුමයි කිය කිය ඉඳල එක පාරට මලා :baffled: :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අඩෝ ටොමීගෙ තාත්තාගෙ සීන් එක මොකක්ද බන්?
    ටොමී අච්චරම නරක එකෙක් වෙන්නෙ ඇයි?
    අනික එවන් ඉපදුනේ නැති උනාම හැමදෙයක්ම හොදින් වෙන්නෙ ඇයි??
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    අඩෝ මාත් මේක බැලුව :baffled: :baffled:
    ටොමීගෙ තාත්තෙ පෙඩොෆයිල් කෙනෙක් :dull: :dull:
    කේලිය් ට අම්මයි තාත්තයි ඩිවෝස් වුනාම ජීවත් වෙන්නෙ අම්ම එක්කද තාත්ත එක්කද කියල තෝරගන්න අවස්ථාව දෙනව :dull: :dull:
    තාත්ත සතෙක් වුනත් ඒකි ඉවන් එක්ක යාලු නිසා අම්ම ඉන්නෙ ඉවන්ලගෙ ගෙදරින් ඈත නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නව :dull: :dull:
    ඒකයි ටොමී එහෙම නරක් වෙන්නෙ :dull: :dull:
    පස්සෙ ඉවන් කරන්නෙ එක එන්ඩිං එකක නම් ගර්භාශෙ ඇතුලටම ගිහිං ඇස් ඇරල මැරෙනව :dull: :dull:
    එතකොට කේලිය්ට ඉවන්ව හම්බවෙන්නෑ යාලුවෙක් නෑ ඒ නිසා අනිවා නඩුවෙදි අම්ම එක්ක ජීවත් වෙන්න තෝරගන්නව එතකොට ඒකිගෙ සහෝදරය ටොමීත් අම්ම එක්ක ඌ නරක් වෙන්නෑ :dull: :dull:
    අනික් එකේදි ඉවන් පොඩි කාලෙ පාටියකට ගිහිං කේයිලිට බැනල ඒකිත් එක්ක තරහ වෙනව එතකොටත් ඒකි ඉවන් නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නෑ :dull: :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පලවෙනි එකද , දෙවෙනි එකද, තුන්වෙනි එකද?

    මං දෙක භාගෙට බලල නිකා හිටිය හෙනම අප්පිරියාවෙන් බැලුවෙ 1 තරම් කිසිම ගතියක් නෑ :no: :no:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    අඩෝ මාත් මේක බැලුව :baffled: :baffled:
    ටොමීගෙ තාත්තෙ පෙඩොෆයිල් කෙනෙක් :dull: :dull:
    කේලිය් ට අම්මයි තාත්තයි ඩිවෝස් වුනාම ජීවත් වෙන්නෙ අම්ම එක්කද තාත්ත එක්කද කියල තෝරගන්න අවස්ථාව දෙනව :dull: :dull:
    තාත්ත සතෙක් වුනත් ඒකි ඉවන් එක්ක යාලු නිසා අම්ම ඉන්නෙ ඉවන්ලගෙ ගෙදරින් ඈත නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නව :dull: :dull:
    ඒකයි ටොමී එහෙම නරක් වෙන්නෙ :dull: :dull:
    පස්සෙ ඉවන් කරන්නෙ එක එන්ඩිං එකක නම් ගර්භාශෙ ඇතුලටම ගිහිං ඇස් ඇරල මැරෙනව :dull: :dull:
    එතකොට කේලිය්ට ඉවන්ව හම්බවෙන්නෑ යාලුවෙක් නෑ ඒ නිසා අනිවා නඩුවෙදි අම්ම එක්ක ජීවත් වෙන්න තෝරගන්නව එතකොට ඒකිගෙ සහෝදරය ටොමීත් අම්ම එක්ක ඌ නරක් වෙන්නෑ :dull: :dull:
    අනික් එකේදි ඉවන් පොඩි කාලෙ පාටියකට ගිහිං කේයිලිට බැනල ඒකිත් එක්ක තරහ වෙනව එතකොටත් ඒකි ඉවන් නිසා තාත්ත එක්ක ඉන්න තෝරගන්නෑ :dull: :dull:

    ෂාහ්, නියමෙට explain කරලා තියෙනවා :cool:. එළකිරි එකේ markhaloce කියල කෙනෙකුත් හිටියා film කාපර් කෙනෙක් :dull:.
     
    කෙයිලි ඉන්න තැන අනුව ටොමී වෙනස් වෙන්නෙ කොහොමද බන්?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    කෙයිලි ඉන්න තැන අනුව ටොමී වෙනස් වෙන්නෙ කොහොමද බන්?

    අම්ම හොඳයි තාත්තා නරකයිනේ? ඉතින් කෙලි යන තැන ටෝමිත් යනවා :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ෂාහ්, නියමෙට explain කරලා තියෙනවා :cool:. එළකිරි එකේ markhaloce කියල කෙනෙකුත් හිටියා film කාපර් කෙනෙක් :dull:.

    :baffled: :baffled:
    ඔව් මටත් මතකයි :baffled: :baffled:

    කෙයිලි ඉන්න තැන අනුව ටොමී වෙනස් වෙන්නෙ කොහොමද බන්?

    ටොමීගෙ තාත්ත හොඳ එකෙක් නෙමේ ඒක එක හේතුවක් :no: :no:
    අනික ටොමී කැමති නෑ කේයිලිත් එක්ක ඉවන් යාලුවෙනවට ඒක අනික් හේතුව :no: :no:
    ඉතිං කේයිලියි ටොමීයි අම්මව තෝරගත්ත කියන්නෙ තාත්තත් නෑ ඉවන්ව හම්බවෙන්නෙත් නෑ :) :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ කොටස් තුනක්ද කොහෙද තියෙනව නේද බං.. මට කතාව තේරුනේ නෑ.. ඒක නිසා බැලුවෙ නෑ ඉතුරු දෙක..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    ඕකෙ කොටස් තුනක්ද කොහෙද තියෙනව නේද බං.. මට කතාව තේරුනේ නෑ.. ඒක නිසා බැලුවෙ නෑ ඉතුරු දෙක..

    කතා තුන එකිනෙකට සම්බන්ධ නෑ :no: