කලිං වැඩ කරපු DVD දැං වැඩ නැද්ද ?
Windows 8.1 - CD/DVD drive missing
මට මේ අවුල ආව..
කලිං හොඳට වැඩ කරපු ඩීවීඩී තැටි වැඩකරන්නෙ නැතුව ගියා. සීරිල මොකවත් අවුලක් නෙමේ.. වින්ඩෝස් එක මේ තැටි detect කරන්නෙ නෑ..
පොඩි රෙජිස්ට්රි පාරක් දාල හදාගත්ත. නෙට් එකෙන් අහම්බෙන් හම්බවුණේ...