අමුතුම හැඟීමක්
මම දාන්න යන විදිහේ ත්‍රෙඩ් එකක් මට තවම එළකිරි එකේ හම්බවෙලා නෑ :no: :no: :no: .අපි හැමෝම කැමතියි උසස් වෙන්න :yes: ,දියුණු වෙන්න :yes: ,ඉදිරියටම යන්න :yes: ,ජයගන්න :yes: ,සමත් වෙන්න :yes: ...මේ දේවල් ලඟා කරගද්දී ගොඩාක් වෙලාවටම තනියම සියල්ල කරගැනීමේ පොඩි අපහසුතා ඇති වෙනවා :confused...