ගොවි ගීතය - දමිළ Version 
ගොඩක් කට්ටිය අහලා ඇතිනේ ගොවි ගීතය
ඒකේ සිංහල වර්ෂන් එක නම් ගොඩාක් ජනප්‍රිය වුනා
ඊට පස්සේ කාලෙකදී අපේ සහෝදර දමිළ ජනතාවටත් එක්ක ඒකේ දමිළ ට්‍රැක් එකකුත් කරා
කට්ටිය ට්‍රැක් එක හොඳනම් මට රෙප් දෙන්න හොඳේ ?
හා හා...පොඩි කමෙන්ට් පාරකුත් දාලම යන්න වර්ෂන් දෙක ගැන.මට නම් දමිළ එක ටිකක් කොලිටි වගේ
: