ඔයා මේ ලෝකයේ කීවෙනියටද ඉපදුනේ ?
ඔන්න ගොඩාක් දවසකින් හොඳ නූලක් දාන්න බැරි වුන නිසා අරගෙන ආවා එළකිරි ජිල්මාට් එකක්
කට්ටියම දන්නවානේ මේ ලඟදී බිලියන හතේ බබා ඉපදුන එක ගැන එහෙම
ඔන්න එහෙනම් කට්ටියටම මගේ ගානේ ඔය බබාලා කීවෙනියද කියලා බලන්න සැලැස්සුවා...
මම කීවෙනියද කියලා දාලා තියෙනවා.
ඔයාලත් කීවෙනියද කියලා දාන්න.රීපෝස්ට් වෙන්න නම් කොහෙත්ම විදිහක් නෑ
බැරි වෙලාවත් රීපෝස්ට් නම් සොරි වෙන්න ඕනේ
ඔන්න කට්ටියටම ආයෙත් කියනවා..ඔයාලා කීවෙනියද කියලා දාලා යද්දී මට අරවගෙනුත් ඕනේ
..එහෙනම් ජයවේවා
මෙන්න ලින්ක් එක
http://www.bbc.co.uk/news/world-15391515

Last edited: