ඔක්කොම එකේ ඔබා ගැසිම
ඔන්න කට්ටියට අදත් අලුත් දෙයක් ගෙනාවා.. ඔයාලා දැකලා ඇතිනේ ඔය CD Shop වල ෆිල්ම්ස් එකට ගහලා DVD Collections හදලා තියෙනවා.. හැබැට කොහොමද මේවා හදන්නේ? මේක දන්න අයත් ඇති.. හැබැයි මේක නොදන්න අයට තමා.. :)
මේකට පාවිච්චි කරන මෘදුකාංගය තමයි vso ConvertXtoDVD 4 කියන්නේ.. මේකෙ තියෙන...