මහන්සිය අගය කිරීමක් ලෙස අන්තර් ජාලය හරහා ඔබට දිය හැකි එකම තුටු පඩුර ++ පමනි නමුත් ත්රෙඩ් එක දිහා බලපුවාම එලකිරි එකට ඇවිත් ගොඩාක් කාලෙකට පස්සේ දැකපු වටිනාම ත්රෙඩ් එක මේකෙන් අපි ලබන ප්රයොජනය සුලුපටු නොවේ. මේ වැඩේ හරියට කර ගත්තොත් මාරම තැනකට යන්න පුලුවන්....
මම ගොඩක් කාලෙක ඉදලා යාලුවන්ගේ මැශින් ෆෝමැට් කරනවා මෙතනදි මම සුපර් හොට් පොරක් වෙනවා
තව දෙයක් මචන් මට මේකට උත්තරයක් ඕනෙමයි වින් 7 මේවිදිහට කරන්න බැරිද![]()
පුළුවන්...ඒකත් ලඟදිම කියලා දෙන්නම්.







