Schedule එක චෙක් කරපන් මචං, බල්ක් ශෙඩුල් එකක් කරපන්. සප්ලිමන්ට් විතරක් ගැහුවට වැඩක් නෑ බං. ඇඟට වදින්න exercise එක වෙන්න ඕනේ. එතකොටයි හැදිලා එන්නේ. බල්ක් වෙන්න ඕනේ නම් High weighට් Low reps. ඒ කියෙන්නේ බර වැඩියෙන් දාලා හෙමීට ගහපන් ඇඟට දැනෙන්න. මුල් දවස් ටිකේ අම්බානක් රිදෙනවා. රිදෙනවා කියන්නේ...