උඹ කියන කතාව ඇත්ත. මම වුනත් ගහනවා. නමුත් ඉතින් ඔය විදිය වුවමනාවට වැඩියි. ගෙඩියක් වගේ අල්ලලා නම් කමක් නෑ ඔහොම ගැහුවාට. මම නම් කියන්නේ ගුටි කන එකා පොන්** ඩයල් එකක් කියලා, නම්බුකාර විදියට ගුටි කාපන් අතින් ඇල්ලුවා නම්. නිකන් දණ ගහලා වඳින්නේ නැතිව, මොකෝ ඕකිගේ අහවල් එක රත්තරන් වලින්ද හදලා තියෙන්නේ...