පොල්_කඩනවා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්? මම මේ පාර නැතත් කලින් පාරවල් වල ගොඩක් දෙනෙක්ට results බලලා දුන්න ගමෙහ් අයට.

    ගමේම ඉන්ටර්නෙට් තියෙන්නෙ ජාසොං අයියට විතරද.?:confused::(
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්සර මාත් ඔපීසියෙ අයගෙ ළමයිගෙ රිසල්ස් බලල දෙනව. ෆේල් එවුන්ගෙ අම්මල තාත්තල යන්නෙ හරියට මම විභාගෙ ලියල පොඩි උන් ෆේල් කෙරුව වගේ බැල්මක් දාල. දැන්නං හැම කෙනා ගාවම ස්මාර්ට් ෆෝන් නිසා කරදරෙන් නිදහස්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අම්මලාගෙ විභාගෙ කියලනෙ කියන්නෙ...
    පවු ළමයි... දක්කනව..
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    :D :D මම බලපු එකෙක්වත් pass නෑ මචන්. වැඩිම තිබ්බෙ 154 එක නංගි කෙනෙක්ට. වැඩේ කියන්නෙ බන් ඒ නංගි කිසිම class එකකට ගියෙ නෑ ඕයි. අනිත් එවුන් ඔක්කොම සතියෙ දවස් 7ම class වල හිටියෙ. අම්මලත් ඉතින් හෙන පඩ ලයින් දුන්නෙ එතකොට. :confused: :confused:
    මේ ලමයත් class ගියේ නැ

    class කියන්නෙ මහ බොරු වැඩක්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා me too මචන්.. මාව උදේ පාන්දර 5ට අහැරෙවුවෙ බන් අක්ක කෙනෙක් ඇවිත් රෙද්ද. අපරාදෙ. පට්ට කෑල්ලකට තොල දාන හීනෙකුත් බල බල හිටියෙ. මල මගුලයි අරකත් නැගල තිබ්බෙ... :lol: :lol: :lol: :lol:

    akkawa thama ehenam allaganna thibbe e wele :lol: