ප්‍රශ්නයක් නිසා දුක් විදිනවා ...
මේ දවස් වල මගේ ඔක්කොම වැඩ අවුල් වෙලා මේ ප්‍රශ්නේ නිසා ..මේක මම එළකිරියේ දාන්නේ ඔයාලගෙන් විසදුමක් බලපොරෝතුවෙන් වගේම මගේම හිතට සහනයක්වත් දැනේවි කියල හිතල ..පුළුවන් තරම් කෙටියෙන් සිද්දිය දාන්නම් ....
මම පවුලේ one & only child ....මගේ affair එකක් තියෙනවා girl කෙනෙක් එක්ක සෑහෙන්න කාලයක ඉදන් ..හැබැයි අපේ ගෙදරින් කෙල්ලට කැමති නැහැ ...මම කොච්චර try කලත් ගෙදර කැමති කර ගන්න බැරි උනා ..ඒත් මට කෙල්ලව අමතක කරන්නත් බැහැ ....මට ගෙදර තරහ කර ගන්නත් බැහැ ...මොකද ගෙදර එකම ළමය වගේම අපේ තාත්තා ඉන්නේ අසනීපෙන් ....මේකට අකමතිමත් තාත්තා මයි ...එහෙම තියෙද්දිත් ගෙදරින් කැමැත්ත ගන්නත් බැරි නිසා මම කෙල්ලට කිවුවා අපි වෙනම හරි ජිවත් වෙමු කියලා ...(අපේ ගෙදරට හොරෙන් marry කරලා. )..හැබැයි කෙල්ල ඒකට කැමතිත් නැහැ ..එයාට ඕනි හොදට wedding එක ගන්න ...මේ දේවල් නිසා මම ටිකක් එයත් එක්ක රණ්ඩුත් උනා ..මට කරන්නම දෙයක් නැති තැන කෙල්ලට මාව එපා වෙන විදියට වැඩ කලා ..දැන් මාසයක් විතර වෙනවා මම කෙල්ලව බලන්න ගියෙත් නැහැ ..හැබැයි කෙල්ල ලෑස්ති නැහැ මගෙන් වෙන් වෙන්න ..දැන් දවස් 2-3 ට කලින් කෙල්ලගේ අම්මා කතා කරලා අඩ අඩ කියනවා අපේ ගෙදරිනුත් කැමති වෙන්නෙත් නැති නිසා අපේ ගෙදරට හොරෙන් වත් registration එක ගන්නලු ...එහෙම උනමවත් අපේ ගෙදරින් කැමති වෙඉලු ..කෙල්ලගේ අම්ම එහෙම කියන්නේ එයා ගියාලු හදහන බලන්න ..එකේ තියෙනවලු කෙල්ලට මහන යෝගයක් තියෙනවා කියල...කෙල්ල දැන් කන්නෙත් බොන්නෙත් නැහැලු ..කෙල්ලගේ අම්මට බයයි මේ ප්‍රශ්නේ නිසා ජිවිතේ කලකිරිලා කෙල්ල මහන වෙන්න යාවි කියල ...ඒ විතරක් නෙමෙයි කෙල්ලගේ මනස අවුල් වෙයි කියලත් බයලු ...කෙල්ලගේ අම්ම එහෙම කිවුවම මාවත් shock උනා ..මම එවලේම කෙල්ලට් cll කලා ..කතාවෙන් තේරුණා කෙල්ල ගොඩක් දුකින් වගේම මානසිකව වැටිලා ඉන්නේ කියල...මටත් මාරම දුකයි ..මම එවලෙත් කිවුව අපි දෙන්න registration එක හරි පොඩියට wedding එක අරන් වෙනම ඉමු කියලා .කෙල්ල ඒකට කැමතිත් නැහැ ...මට හිතා ගන්න බැහැ මොනවා කරන්නද කියල ..කෙල්ල සැහෙන්න වැටිලා ඉන්නේ ... මැරෙන මැරෙන කතා ගැනමයි කියවන්නේ ..මට බයයි ඒකිට මොනවා හරි වෙයි කියල ...මගෙත් දැන් ඔලුව අවුල් වෙලා වගේ ..කිසිම වැඩක් කරන්න බැහැ ..මේක ගැනමයි ඔලුවට එන්නේ ...මම මොකක්ද බන් කරන්න හොදම දේ ...මෙහෙම හරි ප්‍රශ්නේ දැම්මේ මගේ හිත සැහැල්ලු කර ගන්න ..නැත්නම් මටත් පිස්සු හැදෙනවා ...

Sallida? naththam gewal dorawal nadda? 

උඹට ඕනේ කමක් තියෙනවා නම් ඔය වලෙන් ගොඩ වරෙන්... ඒකිව ඕනේ නම් වලේම ඉඳපන් හැමදාම...