රථවාහන පොලිසියට නීතිය කියාදෙන අහමඩ්......
පොලිස් නිලධාරීන් ඉදිරියේ බොහෝ දෙනෙකු හැසිරෙන්නේ තරමක් නිවට නියාළු අන්දමටය. ඒ පොලිස් නිලධාරීන් හා තර්ක කරන්නට යාම නැති ලෙඩ දා ගැනීමක් ලෙස සිතන නිසාය. වාහනයක් නැවැත්වූ සැනින් රියැදුරන් ලයිසන් ඉන්ෂුවරන්ස් උස්සාගෙන පොලිස් නිලධාරියා වෙත දිව යන්නේ තමා අත වැරදි ඇති නිසාම නොවේ.
බොහෝ රියදුරන් හුරුව ඇති ක්රමය එය වුවත් විය යුත්ත නම් පොලිසි නිලධාරියා වාහනය ලඟට පැමිනීමය.
අප මේ පවසන කතාවේ අහමඩ් නමැති පුද්ගලයා කුඩා ලොරි රථයක් පදවන්නෙකි. එම බට්ටා ලොරි රථයේ ඉදිරියේ අසුන්ගෙන යා හැක්කේ 02ට පමණක් බව පොලිසියේ මතයයි. එහෙත් අහමඩ් එයට එකඟ නැත. අහමඩ් පොලිස් නිලධාරියා හා තර්ක කරන්නේ නිකම්ද නොවේ එය වීඩියෝවටද නැගේ. මේ එවැනි අවස්ථාවකි.
source

) පිළිගැනීමත් අගය කරනව.