Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඒකම විතරක් නමෛයි. ඕවල නීතිමය ගැටලුත් තියෙනව. දැන් කවුරුහරි මොකක් හරි දේකට අහුවුණොත් එහෙම ඔය ගූප් හරි මොනා හරි දෙයක් නිසා ඒ අය කිවුවොත් එළකිරි එකෙන් තමයි ඒව දැනගත්තෙ කියල ගැටලුවක් වෙනව. එහෙම නීතිමය ගැටලු ආව අර සිංහල ෆිල්ම් දාන ඒවට එහෙම.
Malinga
Post #12,439
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ලංකාවෙ ෆෝරම් දාන්න බැහැනෙ මේකෙ. ඒ වගේ ම එළකිරි එක වෙන ලංකාවෙ ෆෝරම්වල ශෙයාකරන්නත් බැහැ. ඒ වගේ තමයි අරකත්. ලංකාවෙ වෙන සර්වර් එළකිරි එකේ ප්‍රමෝට් කරන්න බැහැ.
Malinga
Post #12,437
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:yes::yes: කොහොමත් ඉතින් වැඩක් නැහැනෙ. ඔය වගේ ඒවට කට්ටිය යන්න ගියාමත් මේකෙ ඉන්න පිරිසත් අඩුවෙනවනෙ. ඒ පැත්තෙන් සාධාරණත්වයක් තියෙනව ඉතින්. :D මුහුණු පොත නිසා සෑහෙන කට්ටිය අඩුවුණානෙ.
Malinga
Post #12,436
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අහ ලංකාවෙ සර්වර් එකක්නම් ඉතින් ඩිලීට් කරනව තමයි.
Malinga
Post #12,433
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කිලෝ ග්රෑම් ගූප් ශෙයාරින් කියල දැම්මත් බෑන් :P:P:P කිලෝ ග්රෑම් එකේ බර ගැන අහල දාන එකක්නම් අවුලක් නෑ
Malinga
Post #12,431
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මං කිවුවෙ ඒකනෙ තරුණ ලේ රත්වෙනව වැඩියි කියල. දෙයක් කියල තේරුම් කරන්න පුළුවන් වයසක් නෙමෙයි ඕක. වලට වැටිල ම තමයි තේරුම් ගන්න ඕන.
Malinga
Post #12,429
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අසහන මල්ලි දුවගෙන එයි ද දන්නෙ නෑ :rofl::rofl:
Malinga
Post #12,427
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මොන වචනය ආදේශ කළත් දැන් බෑන් වෙනව ආයිත් දැම්මොත්.
Malinga
Post #12,422
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:rolleyes::rolleyes: දැක්කෙ නෑ. දන්නෙ නෑ. ඇහුන් නෑ.
Malinga
Post #12,420
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කවියට හපනෙක්. හැබැයි යොදාගන්නෙ ම අසහන සිස්ටම් එකට :rofl::rofl:
Malinga
Post #12,419
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
සාමන්‍යයෙන් එදාට ඉතින් කට්ටිය එනවනෙ. සති අන්ත නිවාඩුව නිසා. සති අන්තෙටනම් එන්නෙ නෑ වැඩිය මොක ද ගෙවල්වල වැඩ, ට්‍රිප් අරව මේව නිසා.
Malinga
Post #12,413
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අයිය පාඩම් නංගි එළකිරි ද දන්නෙ නෑ :rofl::rofl:
Malinga
Post #12,410
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඒක තහනම් වචනයක්. ඩිලීට්. එළකිරි එකට වැඩක් ඇති පොඩි එකෙක් බෑන වෙනවට මගෙ කිසි කැමැත්තක් නෑ :D
Malinga
Post #12,409
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පොඩි එකා අලුත් අයියගෙන් කවි ලියන්න ඉගෙන ගත්ත ද? දැන් ඉතින් කවියෙන් හරි අර කෙල්ල ගැන ලියල දාන්න.
Malinga
Post #12,407
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඩප්පි සිරා කොහොම ද පාතාලෙ වැඩ?
Malinga
Post #12,401
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
තාම කූඩු කළේ නැද්ද? :P
Malinga
Post #12,400
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එක එක ත්‍රේඩ් ගැන අහල පොඩි එකාව බෑන් කරවන්න එපා :rofl::rofl:
Malinga
Post #12,397
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
එහෙම දවසක් වෙලාවක් කියන්න බැහැනෙ :rolleyes:
Malinga
Post #12,396
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
ebay help
ඕක තමයි කරන්න ඕන. ඒ අයිටම් එක දවස් කීයක් වෙනව ද දාල? ශිපින් මෙතඩ් එක තිබුණෙ මොකක් ද?
Malinga
Post #3
Nov 26, 2018
Forum:
ElaKiri Help
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මරනව කිවුවත් මෙටල්නම් අහන්නෙ නෑ පුතේ :rofl::rofl:
Malinga
Post #12,391
Nov 26, 2018
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom