ඒත් මගේ කථාව වෙනසක් නෑ. පිරිමි ළමයගෙ පැත්තෙන් වුණත් ගැහැණු ළමයගෙ පැත්තෙන් වුණත් එතන බලාපොරෝත්තුවක් ඇතිවීමක් වෙන්නෙ. එහෙම නැත්තම් වෙන්නෙ නිකන් හිත් රිදීමක්.
දෙන්න කථාවෙල වෙන්වෙලා හා දෙන්නට දෙන්න යාලුවො වගේ ඉන්න අවස්ථාවකදිනම් ඉතින් ඒක ගැටලුවක් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ කථා බහ කරල ඉන්නවනම් කලිනුත්...