මේකේ ඇඩ්මින්ලා නිදිද?
http://www.elakiri.com/forum/showthread.php?t=1762998
මේකේ මෙම්බර්ස්ලා වර්ජනය කරන්න ත්රෙඩ් දාගෙන මේ විදිහට කරන්න දෙන්නේ ඇයි? එහෙම මෙම්බර්ස්ලට මෙහෙම කරන හරිද? මේ වගේ තෙර්ඩ් අයින් කරන්නේ නැත්තේ ඇයි.
මගේ ත්රෙඩ් වර්ජනය කරන්න සංවිදානය වෙලා ත්රෙඩ් එකක් පටන් ගෙන.ඒක අසාර්ථක...