ගීත රචකයන් නැති කල ගායකයන්ද නැත

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගීත රචකයන් නැති කල ගායකයන්ද නැත

ගීතරචකයන් ඇති කල ගායකයන්ද ඇත.අද එච්චර දක්ෂ ගායකයො නැත්තේ උන්ට කියන්න නැගලා යන සිංදු නැති නිසා.කට හඩ තියෙන එවුන් ඕන තරම් ඉන්නවා.අමරදේවට උනත් පරන රෙකෝඩ්ස් ටික ඇරෙන්න අලුත් සිංදු එච්චර තිබුනේ නෑ.
 
  • Like
Reactions: rudayas

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගායකයන් ඕන තරම් ඉන්නවා බන්.අමරදේවගේ සිංදු අමරදේවටත් වඩා ලස්සනට කියන අය මම ඕන තරම් දැකලා තියෙනවා. ගීත රචකයන් දැන් ඇත්තෙම නෑ.ඒක නිසා ලස්සන සිංදු නෑ. ගායකයන් මලා වගේ තමයි.සිංදුවක පද රචනය සෑහෙන්න වටිනවා. දෙවනියට සංගීතය.අන්තිමට තමයි ගායකයා.සිංදුව හදන එක තමයි නම්බර් වන්.ඒක සිංදු අහන මෝඩයන්ට තේරෙන්නේ නෑ.සිංදුවක් තියෙනවනම් කියන්න ඕන තරම් කට හඬවල් තියෙනවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගීත රචකයන්ට කිසිම තැනක් නෑ.ආදයමක් දෙන්නේ නෑ. ඒක නිසා මොන පකටද සිංදු ලියන්නේ කියලා උන් වැඩක් බලාගෙන ඉන්නවා.අන්තිමට ගායකයො මැරිලා:rofl::rofl::rofl:
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සින්දුවක් ලියන්න Rs. 30,000-50,000ක් ගන්නවා. දන්නැති දේවල් කියන නැතිව fems එකක් ගෙන නිදා ගනින්.