මම මල් පොහොට්‍ටුවට ක්‍රොස් කරා මම පොදු ජන පෙරමුනට පැන්නා. දැන් ආන්ඩුවත් එක්ක මම නෑ. මට ආසන සංවිදායක කමක් හම්බ වෙනවා කොලඹින්.මම ඒක නිසා පොට්‍ටුවට සප් එක දෙනවා