කරවලාගේ සයිස්!

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    කරවලාගේ සයිස්!

    Karawala.png



    පරිස්සම් වෙයල්ලා දොරවල් වහලා තියපල්ලා, නිදාගන්නකොට ඇඳ, කොට්ට යට, සපත්තු දානකොට සපත්තු ඇතුලේ, බාත්රුම් හොඳට චෙක් කරපල්ලා, විස සර්පයෙක් ඉඳලා කෙලියොත් ඉවරයි පුතෝ... :sorry:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනේ අර අක්කා අඬන විදිය බලපන්කෝ පපුව හෝස් ගාලා ගියාබන් ගොඩක් ආදරෙයි වගේ මල්ලිට අනිත් කෙල්ලත් අඬනව බන්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පවු බන්.නිවන් සැප ලැබේවා :( තෙල් කරවලෙක් නේද මචන් :dull:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    පව් බං අක්කා මල්ලිට ගොඩක් ආදරෙන් ඉදලා තියෙන්නේ..:(

    :(

    අනේ අර අක්කා අඬන විදිය බලපන්කෝ පපුව හෝස් ගාලා ගියාබන් ගොඩක් ආදරෙයි වගේ මල්ලිට අනිත් කෙල්ලත් අඬනව බන්

    :(

    පවු බන්.නිවන් සැප ලැබේවා :( තෙල් කරවලෙක් නේද මචන් :dull:

    තෙල් නෙමෙයි බන් ගිතෙල් හරි මටනම් ඕකුන් පෙන්න බැ, ඩිරෙක්ට් ගේමට එන්නේ නැ, හැංගිලා ඉඳන් ඔය වගේ සක්කිලි වැඩමයි කරන්නේ ඕකුන් :growl:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    සර්පයෙක් දෂ්ට කරහම පුළුවන්තරම් ඉක්මනට හොස්පිටල් එකකට ගෙනියන එක තමා කරන්න ඕන.සර්පයාව මර මර ඉන්න වෙලාව නාස්ති කරන්නේ නැතුව උගේ ෆොටෝ එකක් ගහගෙන ඉක්මනට හොස්පිටල් එකට ගියානම් ජීවිතේ බේරගන්න පුළුවන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සර්පයෙක් දෂ්ට කරහම පුළුවන්තරම් ඉක්මනට හොස්පිටල් එකකට ගෙනියන එක කරන්න ඕන.සර්පයාව මර මර ඉන්න වෙලාව නාස්ති කරන්නේ නැතුව උගේ ෆොටෝ එකක් ගහගෙන ඉක්මනට හොස්පිටල් එකට ගියානම් ජීවිතේ බේරගන්න පුළුවන්.

    මෙයාල මාරාන්තිකයි
    1.නයා
    2.පොළඟා
    3.කරවලා
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ස්නේක්ස් බයිට්ස් කියන්නේස් මොනාදස් ?

    කෑවේ කෙල්ලෙක්ව නම් කටට කට තියල විස උරන්න ඕනි ඊට පස්සේ ඩොකෙක් චැනල් කරන්න ඕන කොල්ලෙක්ව කාල නම් ඩොකෙක්ම චැනල් කරන්න ඕන:sorry:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සර්පයෙක් දෂ්ට කරහම පුළුවන්තරම් ඉක්මනට හොස්පිටල් එකකට ගෙනියන එක තමා කරන්න ඕන.සර්පයාව මර මර ඉන්න වෙලාව නාස්ති කරන්නේ නැතුව උගේ ෆොටෝ එකක් ගහගෙන ඉක්මනට හොස්පිටල් එකට ගියානම් ජීවිතේ බේරගන්න පුළුවන්.

    ඒ වගේම ලෙඩාව කලබල කරන්නේ නැතුව, හොල්ලන්නේ් නැතුව, අතක පයක නම් උඩින් ටිකක් තද වෙන්න ගැටගහලා ගෙනිය්නන කියනවා නේද?
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අහල පහල බෝඩිං එහෙම තියෙනව නම්, තායි හරි කොරියන් හරි ඒ වර්ගේ එකෙක් හරි සල්ලි ගෙවලා බෝඩ් කර ගනින්.. ආයේ ඉතින් නයෙක්, ගැරඬියෙක්, මීයෙක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවේ
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බ්ලැක් මම්බා කියල එකෙක් ඉන්නවලු කෑවොත් ඉවරම තමයි ලු ආයිත් මොනව කරලත් බේර ගන්න බෑලු
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මෙයාල මාරාන්තිකයි
    1.නයා
    2.පොළඟා
    3.කරවලා

    ඔව් ඒත් හොස්පිටල් එකට යන වෙලාව අනුව තමා ජීවිතේ බේරෙන්නේ.ඕන සර්ප විසකට හොස්පිටල් එකේ බෙහෙත් තියෙනවා..හැබැයි හරියටම දැනගන්න ඕන දෂ්ට කරපු සර්පයා මොකාද කියලා..ඌව මර මර ඉන්න ඕන නැහැ උගේ පැහැදිලි ෆොටෝ එකක් හොදටම ඇති.