සුදු රෝස;14920499 said:මීනු ද ඩොලී ද කවුද ගැන කියෝලා මට විකාර වාගේ......

පූස්;14920503 said:මෙන්න ඩොලී ඇවිත්![]()


මෝඩ බළල් තඩිය... 


සුදු රෝස;14920511 said:අපෝ මේ, සල්ලි එක්ක දුන්නත් ඔහොම නමක් නම් මට එපා..........මෝඩ බළල් තඩිය...
![]()

matath sakai.... 

සුදු රෝස;14920511 said:අපෝ මේ, සල්ලි එක්ක දුන්නත් ඔහොම නමක් නම් මට එපා..........මෝඩ බළල් තඩිය...
![]()

matath sakai....
![]()
පූස්;14920584 said:ඔයා දොලී අක්කගෙ පේක් එක නේද?![]()


anyway, කෝ මේකේ ඉන්න අනිත් උදවිය......... අයියෝ, කවදාවත් කට්ටිය එකට නෑනේ.......


කතා නොකර හිටපු එක ලොකුදෙයක් කියලා හිතෙන්නේ නැද්ද......සුදු රෝස;14920654 said:මම තාම මේ හිස්ට්‍රිය කියෝනව....... මම ඇයි ඒ ගෑණු දරුවට කතා කරේ නැත්තේ හැබෑට.......![]()



සුදු රෝස;14920648 said:ලොල්........ මම මේකට කොමෙන්ටු දාන්නේ නෑ.......anyway, කෝ මේකේ ඉන්න අනිත් උදවිය......... අයියෝ, කවදාවත් කට්ටිය එකට නෑනේ.......
![]()


සුදු රෝස;14920654 said:මම තාම මේ හිස්ට්‍රිය කියෝනව....... මම ඇයි ඒ ගෑණු දරුවට කතා කරේ නැත්තේ හැබෑට.......![]()

කතා නොකර හිටපු එක ලොකුදෙයක් කියලා හිතෙන්නේ නැද්ද......![]()


පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............ 



පූස්;14920675 said:ඇත්ත තිත්තයි නේද .
ඔයා ඔයාටම කතා කරගන්න ඔයාට ලෙඩක් තියෙන්න ඕනෙ මල්ටිපල් ප(ර්)සනලිටි ඩිසෝඩර්.![]()


ඉතින් ඔයා මොකක් කිව්වම මට මොකෝ. මම පොස්ට් කරන්නේ ක්ලබ් එකේ විතරයිනේ...... අනික දන්නා අය මාව හොඳට දන්නවා.... 


Doly මැරුණා කියලා දාපු thread එකේ අපිත් ශෝකය ප්‍රකාශ කලා......සුදු රෝස;14920684 said:නෑ...... එහෙම නෙවෙයි...... දන්නේ නැද්ද, මටත් කට තියන් ඉන්න බෑනේ. මොකක් හරි උනාම සෝකප්‍රකාස කරන්න යනවනේ.පූස් අයිය, අලිස්, බුවා අයිය,මැටි සමී එහෙම තමයි කියන්නේ "ඕවට comment කරන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න" කියල............
![]()






Doly මැරුණා කියලා දාපු thread එකේ අපිත් ශෝකය ප්‍රකාශ කලා......
දැන් ඒ comments දැක්කාම පොලව පලාගෙන යන්න හිතෙනවා.......ශික්.....කතාකරලා වැඩක් නෑ.....
ආයෙත් නම් කවුරු මැරුණා කියලා thread එකක් වැටුනත් comment කරන්නේ නෑ......


අනේ මන්ද...... මම වැඩිය කොහොමත් පොස්ට් දාන්න යන්නේ නෑ club එකෙන් පිට........ 



මමත් දැන් වෙන thread වල post දාන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නේ......සුදු රෝස;14920724 said:අනේ මන්ද...... මම වැඩිය කොහොමත් පොස්ට් දාන්න යන්නේ නෑ club එකෙන් පිට........
![]()






මමත් දැන් වෙන thread වල post දාන එක සෑහෙන්න අඩු කරලා තියෙන්නේ......
මේකේ ඉන්න කට්ටියගේ වැඩ සත 5කට විශ්වාස කරන්න බෑනේ........
දන්න කෙනෙක්ගේ thread එකක් දැක්කොත් නම් comment එකක් දානවා.......

හැබැයි කම්මැලිකම යන්නත් එක්ක ඒ ත්‍රෙඩ් ඒක සම්පුර්නෙන් කියවන්න ඕන. 



ඔය thread එක දැකපු වෙලාවේ කට්ටිය කර්පට් වෙලා හිටියේ......සුදු රෝස;14920762 said:හරිම මාන්දමිකයි ඒ මීනුගේ කතාව.....හැබැයි කම්මැලිකම යන්නත් එක්ක ඒ ත්‍රෙඩ් ඒක සම්පුර්නෙන් කියවන්න ඕන.
![]()









ඔය thread එක දැකපු වෙලාවේ කට්ටිය කර්පට් වෙලා හිටියේ......
කෙල්ලෙකුට ඔහොම ගේමක් දෙන්න පුලුවන්ද කියන එක විශ්වාස කරන්නත් අමාරුයිනේ.......
හැබැයි මොනවා උනත් දිලක්ෂිකාට සුපිරි මොලයක් තියනවා.....
නැත්තම් කොහොමද අවුරුදු හතරක් තිස්සේ කසුන්ව ගොනාට අන්දවලා උගෙන් දත ගලවන්නේ........![]()


අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි...... 


සුදු රෝස;14920802 said:අනේ මන්ද...... යාළුකම් වෙනයි........ ඒත් ඉතින් බඳින්න යන මනුස්සයට මූණ පෙන්වන්නේ නැති ගෑණු ළමයෙක්ගෙන් පරිස්සම් වෙන්න කසුන් කියන එක්කෙනත් දැනගන්න එපැයි......අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි......
![]()

අපෙ මුස්ලිම් සහෝදරියක්![]()


කොහොමද තොරතුරු කූල මල්ලි????? කෝ මේ පූස් අයියයි මෝඩ අලිසුයි... 


එකෙන්ම......කසුන් කියන්නෙත් මෝඩයෙක් තමයි......සුදු රෝස;14920802 said:අනේ මන්ද...... යාළුකම් වෙනයි........ ඒත් ඉතින් බඳින්න යන මනුස්සයට මූණ පෙන්වන්නේ නැති ගෑණු ළමයෙක්ගෙන් පරිස්සම් වෙන්න කසුන් කියන එක්කෙනත් දැනගන්න එපැයි......අනේ මන්ද...... මේක අන්තර්ජාලෙනේ...... ඒ නිසා ඕව ගැන කතා කරලත් වැඩක් නෑ. ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විසමාකාරයි......
![]()














