ආඩම්බර ස්ත්‍රින් ගැන මුලින් සදහන් වන ගීයකි..
හැබැයි ගායනා කරන්නේ ස්ත්‍රී පරාණයක්ම තමයි...
ටිකක් පරණයි..
උඩඟු ලියන ගොතා බඳින නෙලා වරල සරසන්නට
මා පිපුනේ නැත මේ දෙරණේ...

උඩඟු ලියන ගොතා බඳින නෙලා වරල සරසන්නට[/QUOTE
මා පිපුනේ නැත මේ දෙරණේ...
නෙදකින් වල් බල්ලා![]()
![]()
![]()
රජකාලෙ සිදුවීමක් ගැන සදහන් වෙන්නෙ...
බිසවක් සොවින් කියන ගීතයක්... වෙන බිසවක් රජාට ලයින් දානවලු.. ඉතින් අර බිසව මේ බිසවගෙන් ගේම ඉල්ලනවා..

සුලෝචනා අප දෙදෙනාටම එක රජ දහනක රජ කරන්න බෑ...

මම එන්නේ ඩුබායි රටේ ඉඳන්...
සල්ලි හොඳට හම්බු කරගෙන...
මොකක්ද සින්දුව?

රජකාලෙ සිදුවීමක් ගැන සදහන් වෙන්නෙ...
බිසවක් සොවින් කියන ගීතයක්... වෙන බිසවක් රජාට ලයින් දානවලු.. ඉතින් අර බිසව මේ බිසවගෙන් ගේම ඉල්ලනවා..



අඩෝ දෙවෙනි පාරින්ම හොයා ගත්තා නේද උඹ? උඹ නම් හැබෑම හපනෙක්.
![]()
මම එන්නේ ඩුබායි රටේ ඉඳන්...
සල්ලි හොඳට හම්බු කරගෙන...
මොකක්ද සින්දුව?


එදා රෑ ගුවන් තොටුපලේදී මා..
ලේසි සින්දුවක් දාපන්...
"මට කොත්තු කන්න ඕනේ..ලයිම් එකකත් ඕනේ..චීස් වැඩිපුර දාපු කොට්ටුවක් ඕනේ"
කියහන් බලන්න![]()
