බැංකු ඕවගෙන් හම්බකරනවානම් ඒ රිසක් එකත් උන්ට තියෙනවා .පව්ලේ අයට එකේ කොහෙවත් liability එකක් නෑ.හැබැයි c card agreement එකේ බලන්න ඕනේ වෙන account වලින් කපගන්නවද කියල එකෙත් නැත්නම් බැංකුවලට අතපිහදා ගන්න වෙන්නේ .එත් උන් insurance කරලා තියෙන්නේ මළොත් උන්ගෙන් ගන්න.හැබැයි ඔය ලිසින් කොම්පැනි කාරයොන්ගේ c...