ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,894
    8,259
    113
    258745161_1505504573139156_2778719116680937069_n.jpg

    1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා)

    2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, cigerett /alcohol වලට වගේ.. එක එක කාණ්ඩ වලට

    3. ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% save කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් save කරන්න ඉස්සෙල්ල.save කරන මුදල ඉස්සෙල්ලම bank කරන්න. ඊලගට වියදම් වලට % එකක් විදිහට බෙදන්න. Save කරන % වැඩි කර ගන්න බලන්න

    4. මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල. (budget එකක් හදන්න, excel sheet එකක් හදල දෙන්නම් ඕන නම්).. මම දන්නවා ඊලග මාස 12ම මට එන වියදම්.

    5. මේ අස්සේ, emergency fund එකක් හදා ගන්න. එක bank එකට දාන්න එපා. පුළුවන් තරම් try කරන්න emergency fund එක ලොකු කරන්න. බොන එක අඩු කරලා පුළුවන් කියල හිතන්න නොදැන එන වියදම්, අපි හිතමු high speed දඩයක් කෑවා කියලා. එක emergency fund එකෙන් cover වෙනවා.

    6. Deposit on deposit method එකට save කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක. අපි හිතමු 12% වාර්ෂික පොලියක්,මාස්පතා ගෙවනවා කියලා. ඒ කියන්නේ, (5000 x 12%/12) = 50. දෙවෙනි මාසේ deposit එක 5000 + 50 = 5050.... තුන් වෙනි මාසේ .... 5000 + 51+50 = 5101.... මේ විදිහට

    7. savings කොටස් කරන්න. bank එකක 50% දාන්න. 25% gold ගන්න , (කවදා හරි ප්‍රයෝජනවත් වේවි), 20% invest කරන්න. 5% income generation method එකකට යොදවන්න. ඒ කියන්නේ, තමන්ගේම business එකක්. පොඩියට අඩු වියදමකින්. (මේක example එකක්, තමන්ගේ ක්‍රමයක් හදා ගන්න)

    8. කැපවීමෙන් කලොත්, මේක අමාරු දෙයක් නෙවෙයි.

    -Copied- FB-
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    ඕවා හොඳයි දියුණු වෙන කෙනෙක්ටනම් , ධම්මික වගේ වෙන්න නම් ඕන කරන්නේ ඕවා නෙවෙයි ,

    දේශපලුවොත් එක්ක ඩීල් දාන්න දැනගන්න ඕන , දේශපලුවට ගාන දීලා තමන්ගේ තරඟ කාරයොන්ට කෙලවලා දාලා තමන්ගේ ව්‍යාපාර ඒකාධිකාරියක් හදන පාහර වැඩේ හොඳටම කරන විදිය දැනගන්න ඕන , අනිත් එවුන්ගේ ව්‍යාපාර බලහත් කාරයෙන් අයිති කරගන්න විදිය දැනගන්න ඕන මේවගේ දේවල් තමයි ධම්මික වගේ වෙන්න නම් ඕන ඉගෙනගන්න ඕන
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඕවා හොඳයි දියුණු වෙන කෙනෙක්ටනම් , ධම්මික වගේ වෙන්න නම් ඕන කරන්නේ ඕවා නෙවෙයි ,

    දේශපලුවොත් එක්ක ඩීල් දාන්න දැනගන්න ඕන , දේශපලුවට ගාන දීලා තමන්ගේ තරඟ කාරයොන්ට කෙලවලා දාලා තමන්ගේ ව්‍යාපාර ඒකාධිකාරියක් හදන පහර වැඩේ හොඳටම කරන විදිය දැනගන්න ඕන , අනිත් එවුන්ගේ ව්‍යාපාර බලහත් කාරයෙන් අයිති කරගන්න විදිය දැනගන්න ඕන මේවගේ දේවල් තමයි ධම්මික වගේ වෙන්න නම් ඕන ඉගෙනගන්න ඕන
    Drugs
    Deals
    Pimp
    Casino
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?​

    hodata putuwe wadiwela idagenama hitapan kaapan. ethakota u wage chabbek wenna puluwan
    u kotai eka nam ube kakul deken adu karaganna puluwan kapala
    poddak konde medin bu ganna one. u thattaya nisa
    ita passe uba race by race license ekak ganin. salli enna gannawa
    polities walata set wela unge black money walin business karala eka legit karapan
    ita passe untath share eka deela goda yanna puluwan
    5-10 years walin minissunta mula mathaka ne. ita passe bana deshana karapan ewith
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,583
    6,336
    113
    අපි දැන් ටිකක් මෝරලා බං. මූන්ගේ වැල් බයිලා.
    ඕනෑම මිනිහෙක් ගේ business model එක දුවන විදියෙන් කියන්න පුළුවන් ඌ අඩියෙ ඉදන් ද ආවෙ නැද්ද කියලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    උගේ බිස්නස් වලට ගහලා තියන බදු අඩුකරලා තියන වේලාවක. රටේ ඉන්න හිගාකන එවුන්ට තවත් බදු ගහන්න කියපු එකා සක්‍රදේයියෝ උනත් ඌවගේ වේන්න හිතන්න එපා. තමන්ගේ විදිහට ජීවත් වෙයන්. ඔකගේ වැල් බයිලා අහන්න එපා.​

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    258745161_1505504573139156_2778719116680937069_n.jpg

    1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා)

    2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, cigerett /alcohol වලට වගේ.. එක එක කාණ්ඩ වලට

    3. ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% save කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් save කරන්න ඉස්සෙල්ල.save කරන මුදල ඉස්සෙල්ලම bank කරන්න. ඊලගට වියදම් වලට % එකක් විදිහට බෙදන්න. Save කරන % වැඩි කර ගන්න බලන්න

    4. මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල. (budget එකක් හදන්න, excel sheet එකක් හදල දෙන්නම් ඕන නම්).. මම දන්නවා ඊලග මාස 12ම මට එන වියදම්.

    5. මේ අස්සේ, emergency fund එකක් හදා ගන්න. එක bank එකට දාන්න එපා. පුළුවන් තරම් try කරන්න emergency fund එක ලොකු කරන්න. බොන එක අඩු කරලා පුළුවන් කියල හිතන්න නොදැන එන වියදම්, අපි හිතමු high speed දඩයක් කෑවා කියලා. එක emergency fund එකෙන් cover වෙනවා.

    6. Deposit on deposit method එකට save කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක. අපි හිතමු 12% වාර්ෂික පොලියක්,මාස්පතා ගෙවනවා කියලා. ඒ කියන්නේ, (5000 x 12%/12) = 50. දෙවෙනි මාසේ deposit එක 5000 + 50 = 5050.... තුන් වෙනි මාසේ .... 5000 + 51+50 = 5101.... මේ විදිහට

    7. savings කොටස් කරන්න. bank එකක 50% දාන්න. 25% gold ගන්න , (කවදා හරි ප්‍රයෝජනවත් වේවි), 20% invest කරන්න. 5% income generation method එකකට යොදවන්න. ඒ කියන්නේ, තමන්ගේම business එකක්. පොඩියට අඩු වියදමකින්. (මේක example එකක්, තමන්ගේ ක්‍රමයක් හදා ගන්න)

    8. කැපවීමෙන් කලොත්, මේක අමාරු දෙයක් නෙවෙයි.

    -Copied- FB-

    paka tamay,

    naki maynata gotta allapan puka dipan

    then success will come for you
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    casino
    casino
    casino
    casino
    casino
    casino
    casino
    casino
    casino
    ............
    ............
    ............
    ............
    මම පොර ටෝක්
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    බූරු පොලකින් පටන් ගන්න පොඩියට, එතැනම එන players ලාට කන්න බොන්න කසිප්පු, ඉස්සො වඩේ එහෙම තියන food court එකකුත් දාන්න. ණයට දෙන්න, යාලුකමට වගේ emotions ගාව ගන්නෙ නැතුව, මැසිමක් වගේ බූරු පොල කරගෙන යන්න.
    මුලදි පුලුවන් තරම් ලාභය ඉතුරු කරගෙන තව බූරු පොල බ්‍රාන්චස් ඕපන් කරන්න උත්සහ කරන්න.
    ඒ අතර ආදායම පෙන්නලා බැංකු ණය අරගෙන, කඩ, හෝටල්, හාරඩ්වෙයාර්, බාර්, ගල් කොරි, ටියුෂන් හෝල් වගේ සාමාන්‍ය ව්‍යාපරත් පටන් ගන්න.

    බූරු පොල නවත්තන්න එපා. හැබැයි ඒක ගැන කියවන්නත් එපා. හැම වෙලේම අර දෙවැනියට පටන් ගත්ත ව්‍යාපාර වලට පින් දෙන්න.

    ඉස්සරහට යද්දී, අර පටන් ගත්ත හෝටල් වල පොෂ් සූදු පිටි දාන්න උත්සාහ කරන්න.

    තව ආදායම් වැඩි වෙද්දී ඒවා වලින් වෙන දැනටම පවතින ව්‍යාපාර මිලදී ගන්න. තවත් ඉතුරු වෙන සල්ලි කොටස් වෙලඳපොලේ ව්‍යාපාර මිලදී ගන්න උත්සාහ කරන්න.

    ප.ලි. මුල ඉඳන්ම දේශපාලනයේ ඉන්න අයට උදව් කරන්න. යාලු වෙන්න. ඔයාගේ ආගම මොනව උනත් ප්‍රධාන ආගම් ඔක්කොම සරණ යන්න හැමෝටම පේන්න. බුද්ධාගමේ වැඩ වලට ටිකක් වැඩිපුර ප්‍රචාරණයක් දෙන්න.

    Good Luck!
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය මගුල්.කරන්න ඉනි නැ.පඩිය ගත්ත ගමන් 50%- 70% invest කරපන්.ඉතිරි ටික වියදම් වලට ගන්න
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕවා හොඳයි දියුණු වෙන කෙනෙක්ටනම් , ධම්මික වගේ වෙන්න නම් ඕන කරන්නේ ඕවා නෙවෙයි ,

    දේශපලුවොත් එක්ක ඩීල් දාන්න දැනගන්න ඕන , දේශපලුවට ගාන දීලා තමන්ගේ තරඟ කාරයොන්ට කෙලවලා දාලා තමන්ගේ ව්‍යාපාර ඒකාධිකාරියක් හදන පාහර වැඩේ හොඳටම කරන විදිය දැනගන්න ඕන , අනිත් එවුන්ගේ ව්‍යාපාර බලහත් කාරයෙන් අයිති කරගන්න විදිය දැනගන්න ඕන මේවගේ දේවල් තමයි ධම්මික වගේ වෙන්න නම් ඕන ඉගෙනගන්න ඕන
    මේවා තමයි වැඩ බැරිව කයිවාරු විතරක් උන්ගේ හැමදාම කතාව .ඩිල් දාන්නත් දේශපලුවොත් එක්ක කෙලින් කටින් හිටගෙන ඉන්න එපාය.නැතුව බල්ලෙක්වත් ගණන් ගන්නේ නැනේ.ලංකාවේ උන්ගේ පදු ගතිය තමයි දියුණු වෙන්න ඕනේ නම් ඩිල් ඕනේ වගේ ඒවා කිය කිය වලටම අදිනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    බොරු දාන්න එපා බං. ඇත්තටම ඕකද පෝස්ට් එක දාපු එකා දාල තිබුනෙ? අන්තිම එක ඔතන නෑනෙ.

    මෙන්න ඔරිජිනල් එක.

    ධම්මික පෙරේරා වගේ වෙන්නෙ කොහොමද?
    1. වියදම් ලියන්න. මාස 6ක් විතර එක දිගට ලියා ගන්න. (අමාරු නෑ, මම 2005 ඉදන් එක දිගට ලියනවා)
    2. වියදම් කොටස් වලට බෙදන්න.. transport වලට යන වියදම, කෑමට, cigerett /alcohol වලට වගේ.. එක එක කාණ්ඩ වලට
    3. ආදායම කොටස් කරන්න. ආදායමෙන් 10% save කරන්න බලන්න ඉස්සෙල්ල.40000 ක ආදායමක් තියෙනවා නම් 4000ක් save කරන්න ඉස්සෙල්ල.save කරන මුදල ඉස්සෙල්ලම bank කරන්න. ඊලගට වියදම් වලට % එකක් විදිහට බෙදන්න. Save කරන % වැඩි කර ගන්න බලන්න
    4. මාස 6 ක වියදම් ලිව්වම, පේනවා වියදම් pattern එක. වියදම එන්න කලින්ම දන්නවා, ඊලග මාසේ වියදම් මොනවද කියල. (budget එකක් හදන්න, excel sheet එකක් හදල දෙන්නම් ඕන නම්).. මම දන්නවා ඊලග මාස 12ම මට එන වියදම්.
    5. මේ අස්සේ, emergency fund එකක් හදා ගන්න. එක bank එකට දාන්න එපා. පුළුවන් තරම් try කරන්න emergency fund එක ලොකු කරන්න. බොන එක අඩු කරලා පුළුවන් කියල හිතන්න නොදැන එන වියදම්, අපි හිතමු high speed දඩයක් කෑවා කියලා. එක emergency fund එකෙන් cover වෙනවා.
    6. Deposit on deposit method එකට save කරන්න. ඒ කියන්නේ, මේ මාසේ 5000ක් Fixed deposit දානවා monthly පොලිය ගන්න. දෙවෙනි මාසේ 5000 deposit කරන්නේ, පලවෙනි මාසේ දාපු 5000 monthly පොලියත් එක්ක. අපි හිතමු 12% වාර්ෂික පොලියක්,මාස්පතා ගෙවනවා කියලා. ඒ කියන්නේ, (5000 x 12%/12) = 50. දෙවෙනි මාසේ deposit එක 5000 + 50 = 5050.... තුන් වෙනි මාසේ .... 5000 + 51+50 = 5101.... මේ විදිහට
    7. savings කොටස් කරන්න. bank එකක 50% දාන්න. 25% gold ගන්න , (කවදා හරි ප්‍රයෝජනවත් වේවි), 20% invest කරන්න. 5% income generation method එකකට යොදවන්න. ඒ කියන්නේ, තමන්ගේම business එකක්. පොඩියට අඩු වියදමකින්. (මේක example එකක්, තමන්ගේ ක්‍රමයක් හදා ගන්න)
    8. මේක තමා අන්තිම එක. මේක තමා වැදගත්ම එක. උඩ තියෙන උපදෙස් වලට බම්බු ගහගන්න කියලා තමන්ගෙ ව්‍යාපාර වලට තරගයක් දෙන ඉම්පෝර්ට් ටික ආණ්ඩුවෙ සප් එක අරන් නවත්තලා තමන්ගෙ බඩු හිතූ හිතූ ගනන්වලට විකුණන්න.