බහුතරයක් පිනට කන්න බලාගෙන ඉන්න උන්ටයි හැමදාම මේ රට දේශපාලකයෝ හදල දෙනකල් බලන් ඉන්න උනුයි හැමදේකම වැරද්දක් විතරක් දකින විපක්ස් උනුයි තියෙන රටකට දියුණු වෙන්න බැරි භාෂාව හින්ද කියනවනම් උගේ මොලේ බලාගන්න ඕනේ.අර නටන්න බැරි එකාට පොලව ඇදයි කිව්වා වගේ .මුන්ට කපන්න ඕනේ සමුර්ධිය ඉස්සෙල්ල .එතකොට බත් ටික ගිලල...