යකෝ මඤ්ඤොක්ක වලට ගිය කල.....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔය කියපු කෝපියි,ගම් මිරිසුයි, කොසුත් ඒ වගේමද කොහෙද ... :P
    අනේ මේ පිස්සු නොකිය පල යන්ඩ.යකෝ අපේ වත්තේ පොල් තියෙනව,කෝපි තියෙනව(ඔර්ජිනල්ම එක ) කොස් තියෙනව,අඹ තියෙනව,ගස් ලබු ගස් 6ක් විතර තියෙනව,නමිනං තියෙනව ,කිරි අල ගස් 6ක් 7ක් තියෙනව(හබැයි ඒව මේ ඊයෙ පෙරේද කපල දම්ම ඩෙංගු කාරයන්ගේ බර බරේ හින්ද ),පොඩි කොහිල කොටුවක් තියෙනව,අඹ ගස් වලට අරපු ගම්මිරිස් වැල් තියෙනව,සීනී කෙහෙල් ගස් ටිකක් තියෙනව.ඒ හින්ද පිස්සු කියන්ඩ එපා සරුසාර ගෙවත්ත.වත්ත පිටිපස්සේ නිලට නිලේ වෙල් යාය.(හැබැයි අයිතිකාරය නම් මම නෙමේ):rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නෑ බං...වවන එක හරි හිත නිවෙන වැඩක්........මම තව අන්නාසි ටිකකුත් දාල තියනවා........

    ඒක නම් ඇත්ත තමයි.. :yes:
    මම දැක්ක ක්ලිනික් එක වහල තියනව දවසක් සම්පත් බැංකුවට ආපු වෙලාවක :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කතාව මුලින් ඇහුවාම මමත් හිතුවෙ ඔහොම තමයි. ඒඋනාට වැඩේ කරන්න පුලුවං. ටිකක් ගැඹුර තියෙන පෝච්චි ඕනෙ. පොඩි බැරල් එහෙම ගොඩක්ම හොඳයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක නම් ඇත්ත තමයි.. :yes:
    මම දැක්ක ක්ලිනික් එක වහල තියනව දවසක් සම්පත් බැංකුවට ආපු වෙලාවක :eek:

    ඔව් බං.......ඉරිදට වහල........ගෙදර ඉන්නත් එපායැ...පොඩි උන් එක්කත්..........
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පෝච්චිවල මඤ්ඤොක්ක හිටවන්න... :rofl::rofl:

    අනේ අම්මපා ඔය පුටුවෙන් පොඩ්ඩක් නැගිටල ගිහින් බලපන් ******** :D:D
    පෝච්චි මඤ්ඤොක්ක බට් වර්ෂන් එකක් වෙන්ඩ ඕනෙ ඔය කියන එක.ෂුවර් එකට අරලිය ගහ මන්දිරේ පෝච්චිවල ඕක වවල ඇති.:rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    හරි මම ඕක පිළිගත්ත කියමු.නගරාසන්න මිනිස්සු කොහොමද ඕක කරන්නේ?මොනවද විකල්ප?:rofl:

    නොකෙරෙන ප්‍රොජෙක්ට් එකට කෝඩින් ගිගාබයිට් හත අටකුත් තවත් බයිට් දෙක තුනකුත් ඕනෙලු :rofl::rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,858
    113
    අනේ මේ පිස්සු නොකිය පල යන්ඩ.යකෝ අපේ වත්තේ පොල් තියෙනව,කෝපි තියෙනව(ඔර්ජිනල්ම එක ) කොස් තියෙනව,අඹ තියෙනව,ගස් ලබු ගස් 6ක් විතර තියෙනව,නමිනං තියෙනව ,කිරි අල ගස් 6ක් 7ක් තියෙනව(හබැයි ඒව මේ ඊයෙ පෙරේද කපල දම්ම ඩෙංගු කාරයන්ගේ බර බරේ හින්ද ),පොඩි කොහිල කොටුවක් තියෙනව,අඹ ගස් වලට අරපු ගම්මිරිස් වැල් තියෙනව,සීනී කෙහෙල් ගස් ටිකක් තියෙනව.ඒ හින්ද පිස්සු කියන්ඩ එපා සරුසාර ගෙවත්ත.වත්ත පිටිපස්සේ නිලට නිලේ වෙල් යාය.(හැබැයි අයිතිකාරය නම් මම නෙමේ):rofl:

    පුහ් , මා මේ දකින්නේ ස්වප්නයක් ද ...:rofl::rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ කතාවක් මම කියන්නද????? මගේ ඉඩමට අල්ලපු ඉඩමේ මඤ්ඤොක්ක හිටෙව්වා.....පර්චස් 12ක කෑල්ලක්.....පස පෙරලලා, වැඩ කුළි, දාපු යූරියා ඔක්කොටම ගියේ 6830/=. මඤ්ඤොක්ක කිලෝ 2700ක් තිබුණා..(නටු බටු ඇරුණු කොට) කිලෝව 30ගානේ දුන්නා තොගේම.......81000/=...!!!!!!! කොහොමද වැඩේ......!!!!!!:shocked::shocked:

    වවපල්ලා.....කවදාවත් වරදින්නේ නෑ.....!!!!:yes::yes::yes:

    උඹ ඔහොම කියන්නෙ මචං මම ළගදි දඹල ඇට දෙකක් හිටෙව්වා වැටේ කටුකම්බිය ලග.
    ඒකෙ ආව කරල් වලින් අපි සැරෙන් සැරේ වේල් 5-6ක් කාලා, අහල පහල ගෙවල් 3-4කටත් කීප සැරයක්ම දඹල දුන්නා!! ඇට දෙකෙන් ඔහොම නම් 100ක් විතර හිටෙව්වනම් කොහොමද??
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    උඹ ඔහොම කියන්නෙ මචං මම ළගදි දඹල ඇට දෙකක් හිටෙව්වා වැටේ කටුකම්බිය ලග.
    ඒකෙ ආව කරල් වලින් අපි සැරෙන් සැරේ වේල් 5-6ක් කාලා, අහල පහල ගෙවල් 3-4කටත් කීප සැරයක්ම දඹල දුන්නා!! ඇට දෙකෙන් ඔහොම නම් 100ක් විතර හිටෙව්වනම් කොහොමද??

    :yes::yes::yes::baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නොකෙරෙන ප්‍රොජෙක්ට් එකට කෝඩින් ගිගාබයිට් හත අටකුත් තවත් බයිට් දෙක තුනකුත් ඕනෙලු :rofl::rofl:

    :lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    යකෝ වත්තෙ ඔය මඤ්ඤොක්කා අතු කෑල්ලක් දෙකක් හිටවපංකො. නිකම්ම වැවෙනවානෙ. කඩෙන් ගන්නෙ මොනාටද ?

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඔහොම කියන්නෙ මචං මම ළගදි දඹල ඇට දෙකක් හිටෙව්වා වැටේ කටුකම්බිය ලග.
    ඒකෙ ආව කරල් වලින් අපි සැරෙන් සැරේ වේල් 5-6ක් කාලා, අහල පහල ගෙවල් 3-4කටත් කීප සැරයක්ම දඹල දුන්නා!! ඇට දෙකෙන් ඔහොම නම් 100ක් විතර හිටෙව්වනම් කොහොමද??

    :baffled::baffled::P:P:P:rofl::rofl::oo::confused::confused::P:baffled::rofl::oo::yes::yes::yes::shocked::shocked::shocked::shocked: