අපිත් බස් වලට දාන්නේ ලූස් එක.. මේ පාර විතරක් සර්විස් එකෙන්ම දැම්මා ලීටරේ පොඩි කෑන් එකකුත් නිකං හම්බුනා![]()
DS Super ද දාන්නේ.....?? DS දාන්න එපා බං..... මන්ඩි මන්ඩි හැදෙනවා සම්ප් එකේ.... ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් එක දාපන්.....
ලූස් ගන්න තියේ..... 630/= ලීටරේ.... 
ලේලන්ඩ් නම් ඉතින් බඩුම තමයි![]()
ලක්ෂ 4ක් දිව්වා යකෝ අවුලක් නැතුව...... 
මමනේ බන් දාන්නේ උදේට ඔයිල්..... 500ක් කීවාට 500ක්ම නෑ..... සමහර දවස් වලට 100ක් වත් නෑ. අපි ඉතින් දවසට 300+ කිලෝමීටර් මේක පදිනවා බෙලාව් දවසට.... දවස් 3කට සැරයක් ප්ලග් සුද්ද කරන්නත් ඕනේ......
300+ දවසට..... උඹ ඕක කොහෙද යකෝ දුවන්නේ......??

Machanla dan pulser 150 brand new price eka kiyada
135 eka aulda ban.
289 ගානක් බන් 150..... 
චමිතෝ fake එකෙත් ඔය විදියටම stiker එක ගහල එනවා නේ බන්
කෝ මේ චානක මන්ජුලයා,උ ලගදී ගත්ත වගේ මතකයි.![]()


මචන්ලා අතට ගානක් කෙල වෙන්න යන්නේ එන්ගිනේ එක බොරේ කරන්න වෙලා...දන්නා එඋන් මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දීපල්ලා...
1 engine එක බොර කරන්න කියක් විතර යනවද?
2 අලුතෙන් දාන්න වෙන කැලි මොනවද සහ ඒවගේ මිල ගණන්?
3 බෝර් කරලා කොච්චර දුර සාමාන්යෙන් දුවන්න පුලුවන්ද?
4 බෝර් කරට පස්සේ ආඉත් අවුල් මොනවත් වෙන්න පුලුවන්ද engine එකේ?
අහ් මට කියන්න අමතක උනා මගේ ලග තියෙන්නේ pulser 180cc කටු meeter 2005 මොඩෙල් එකක්
කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ 




සියලුම ප්ලග් බිස්නස් සඳහා... වල් සීපී එලකිරිය.![]()
සිරාවට අවන්කව ට්‍රයි කරල බලල දාපන් මචන්.වීඩියෝ එකක් හින්ද කොහොම නීති දැම්මත් බොරු කරන්න පුරුදු උන එකා කොහොමත් බොරු කරනවහොර හිත තියෙන එකා කොතන ගියත් ඔය දේ කරනව.කොයින් එක හිටියෙ නෑ කියල ඇගෙන් ඇටයක් යන්නෑනෙ.ඒකයි කට්ටියගෙන්ම ඉල්ලුවෙ කරල කලින් ඒවගෙ වගේ වීඩියෝ දාන්න කියල
![]()
ඔහොම බැලුවොත් කෝල්ඩ් ස්ටර්ට් එකත් අගේට එඩිට් කරල දාන්න පුලුවන්මන් හිතන්නෑ
හරිදුල යුරාජ්ල චානකල කවුරුත් එච්චර වොරී උනා කියල කෝල්ඩ් ස්ටර්ට් එක පෙන්නන්න.මොකද සම්මාන හම්බෙන දෙයක් නෙමේනෙ.ජොලියට කරන වැඩක් නෙ![]()
ලිඳක් කපන්න බෑ නාහෙන් අඬනවා 
හොර්න් එකේ සිද්දිය තියෙන්නේ රිලේ එකේ බන්.ඒකෙ කණු බුරුල් සීන් එකක්

මමනේ බන් දාන්නේ උදේට ඔයිල්..... 500ක් කීවාට 500ක්ම නෑ..... සමහර දවස් වලට 100ක් වත් නෑ. අපි ඉතින් දවසට 300+ කිලෝමීටර් මේක පදිනවා බෙලාව් දවසට.... දවස් 3කට සැරයක් ප්ලග් සුද්ද කරන්නත් ඕනේ......
පිස්සුද බන් උබට බැන්න නෙමේඅපෝ තොට දැන් වතුර අගුනද?ලිඳක් කපන්න බෑ නාහෙන් අඬනවා
![]()
නිකන් ඉන්න එකේ රෙකෝඩ් කරල දාපල්ල.විඩියෝ එඩිටින්ග් ගැන හිතන්න එපා 
1. මේකට නම් ඉතින් ගානක් කියන්න බෑ.කරන එකා අනුව තමා ගාන තීරනය වෙන්නෙ
2. බෝර් කරන වැඩේ එලටම කරනවනම්
*Valve 2 (Inlet 800-1000, Exhaust 1200-1400 )
*Valve Rubber (700-800)
*Piston n Piston Rings (3000 [0.25])
*Timing Chain,Puller & Adjuster (1400,450,650)
*Full Packing Set (1800)
* බෝර් එක කපන්න 350-500
* මීට අමතරව රොඩ් එක එහෙම චෙක් කරල බලල ගහගන්න වෙනව. ක්ලච් ප්ලේට් එහෙම දානව නම් ඒකටත් 1500ක් විතර යයි.. ඔක්කොටම වඩා බාසගෙ ගාන තමා වැඩිවෙන්නෙ
* මේ කම්පැනියෙ Parts වල ගනන්.. චයිනීස් Tip Top වැනි බ්‍රෑන්ඩ්ස් වල Parts දැම්මොත් යන ගාන බාගෙට බාගයක් අඩුකරගන්න පුලුවන්..
3. ඒක කියන්න බෑ බං.. හරියට වැඩේ කරගත්තොත් දැං දුවල තියන ගානට වඩ ගානක් දුවන්න පුලුවන් ඊලඟ බෝර් එකට කලින්
4.බෝර් කරා කියල අලුත් එන්ජිමක් හම්බ වෙන්නෙ නෑ බං. ඒ නිසා ලෙඩ එන ඒව නවතින් නෑ බෝර් කරා කියල..



හරිම සිම්පල් වැඩක්නේ
ඉස්සල්ලම කාසිය තියල බොරුවට යතුර දාල වීඩියෝ කරනවා (ස්ටාට් නොකර) පස්සේ බයික් එක ස්ටාට් කරලා පොඩ්ඩක් රේස් කරන සද්දයක් රෙකෝඩ් කරලා දෙක එකතු කරනවා
U mad bro?![]()
ලිද ලිද..... අපි නොදන්න හීරෝ අනාතයා...... 
කිල්ප් බුරුල්ද? නැත්නම් රිලේ එක සවුත්තු ඇති.![]()
වීඩියෝ සවුන්ඩ් මික්ස් කරන්න හිතිල ඒ ටිකට
විනාඩි 10කට 15කට තමන්ට තමන් අවන්ක වෙන්න බෑ කියන්නෙ සෑහෙන ප්‍රශ්නයක් මචන්
කොයින් ටෙස්ට් පැත්තක දාල ඒ ගැන බලන්න වෙනව 
හරි හරි මන් ලිදේ උනාට කමක් නෑ කොයින් ටෙස්ට් එක දාපල්ලකො හොර බොරු නොකර.වීඩියෝ එක දැකල කලිසම් කීයක්නම් තෙත් වෙන්න ඇද්ද අදවීඩියෝ සවුන්ඩ් මික්ස් කරන්න හිතිල ඒ ටිකට
විනාඩි 10කට 15කට තමන්ට තමන් අවන්ක වෙන්න බෑ කියන්නෙ සෑහෙන ප්‍රශ්නයක් මචන්
කොයින් ටෙස්ට් පැත්තක දාල ඒ ගැන බලන්න වෙනව
![]()
නාඩා ඉදින් කට්ටිය කොයින් ටෙස්ට් කරලා දායි 
මචං හරියටම කාසිය සෙට් වෙන තැනට කොහොමද බං සුපර් ග්ලූ ටිකක් තියන්නෙ...හරි හරි මන් ලිදේ උනාට කමක් නෑ කොයින් ටෙස්ට් එක දාපල්ලකො හොර බොරු නොකර.වීඩියෝ එක දැකල කලිසම් කීයක්නම් තෙත් වෙන්න ඇද්ද අදවීඩියෝ සවුන්ඩ් මික්ස් කරන්න හිතිල ඒ ටිකට
විනාඩි 10කට 15කට තමන්ට තමන් අවන්ක වෙන්න බෑ කියන්නෙ සෑහෙන ප්‍රශ්නයක් මචන්
කොයින් ටෙස්ට් පැත්තක දාල ඒ ගැන බලන්න වෙනව
![]()
ඒ උනාට හිතට අප්සෙට් බන්අරක කොළ බොක්කටම වැදිලානාඩා ඉදින් කට්ටිය කොයින් ටෙස්ට් කරලා දායි
![]()
මන් උන්නෙ උබල අවන්ක ඩයල් කියල
ඕන දෙයක් බොක්කෙන්ම කරයි කියල
දැන් බලහන් මට උදව්වක් ඕන වෙලා ඉල්ලුවත් ඔහොම බොරු කරොත් ඉතින් හිත රිදෙනවනෙ බන්
සන්සාරෙ එපා උනා කොයින් ටෙස්ට් කරන්න ගිහින් 

