මචං ඇමරිකාවේ 1800 ගණන් වල රේල් පාරවල් හැදුවේ ආණ්ඩුවෙන් නෙවෙයි :lol: ඒවා හැදුවේ පුද්ගලික සමාගම් වලින් උන්ගේ වියදමෙන්......ඉතින් කව්රුහරි කොමිස් ගහනවා කියල කෑගැහුව නම් ඌට පිස්සු වෙන්න ඕනේ අනුන්ගේ සල්ලි ගැන මැරෙන්න :lol:
අනිත් එක රේල් පාරවල් හදනවට විරුද්ධ උනේ සල්ලි අපරාදේ නාස්ති වෙනවා කියල නෙවෙයි...