මෙතන තියන ප්‍රශ්නෙම ඕකයි........ප්‍රොජෙක්ට් එකක් කරලා දැන් ඒකෙන් සල්ලි හොයන්න ක්‍රම හොයනවා :dull: වෙන්න ඕනේ ඕකේ අනිත් පැත්ත නේද
ලංකාව පොලියකුත් ගෙවාගෙන නය අරන් ප්‍රොජෙක්ට් එකක් කරද්දී කරන්න ඕනේ ඒ වෙලාවේ හැටියට රටට අවශ්‍යම දේ......අපිට ඇති තරම් සල්ලි තිබ්බ නම් මේවා හදන එක ප්‍රශ්නයක් නෙවෙයි...