අපේ ඉන්නවා සුදේශ් කියල කොල්ලෙක්.....ඌට එක එකා එක එක නම් කියන්නේ :lol:
සමහරු සුරේෂ් කියනවා සමහරු උදේශ් කියනවා නම් කෝටියයි :lol:
ඉස්සල්ලම ඌ ලෝකේ වෙනස් කරන්න හැදුව අන්තිමට ඌ ලෝකයට අවනත වෙලා කියන නමක් පිළිගන්න පුරුදු උනා :lol::lol::lol: සමහර එවුන් කෝල් කරලා සුරේෂ් ඉන්නවද කියල ඇහුවම ආ ඔව් සුරේෂ්...