1. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඇත්තට ඔය ලේලන්ඩ් සහ ටාට වල එන එන්ජින් Capacity එහෙම සාමාන්‍යයෙන් කීය වගේද?:eek: එන්ජින් ඔප්ෂන්ස් එහෙමත් තියනවද?:eek:
  2. isurueka

    Our Vision JVP

    මොකක්ද මචං පළාත් සභා වලයි ජනතා සභා වලයි වෙනස?
  3. isurueka

    මේ එන්න කලින් ඉල්ලන ඒවා...

    ඔව් මේ පාරවත් නයට නොදී ඉන්න ඕනේ :lol: ගියපාර ණය දැන්වත් ගෙවලද දන්නේ නෑ :lol:
  4. isurueka

    Breaking News: ජනපති

    හහා ලොල් :lol: innocent until proven guilty මිසක් guilty until proven innocent කියල එකක් නෑ බං :lol: දැනට ලංකාවේ US බේස් එකක් නැහැ ඒක ඉදිරියේදී වෙනස් වෙනවා කියනවා නම් උඹයි ඒකට හේතු දක්වන්න ඕනේ :) නැතුව වෙන්නේ නැහැ කියන්න බැරි නිසා වෙනවා කියන්න බෑ එහෙනම් අල්ලත් ඇත්ත වෙන්න ඕනේ මොකද ඉන්නවා කියල...
  5. isurueka

    Breaking News: ජනපති

    උඹ ජපානේ ඔකිනාවා වීඩියෝ එකක් දාල කියනවා ලංකාවේ එහෙම වෙනවලු.......තර්කයක් ගොඩ නගද්දී facts ඕනේ බං :) උඹේ හිතළු දැම්මට මදි :) වීඩියෝ එක අයින් කරේ කෝට් එක දිග වැඩිවෙන නිසා......ත්‍රෙඩ් එක බලන අයට එකම ආය ආය බලද්දී කරදරයිනේ
  6. isurueka

    මම ජන්දය භාවිතා නොකරමි

    මහින්ද ඉල්ලන පක්ෂේ නායකයා :eek:
  7. isurueka

    Breaking News: ජනපති

    කොටි එනවා මහින්ද ගේමු ට්‍රික් එක දැන් යල්පැනලා බං :)
  8. isurueka

    unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

    ආප්පෙත් දාල :lol: අයියෝහ් සිංහල රජතුමා :(
  9. isurueka

    මම ජන්දය භාවිතා නොකරමි

    දැන් ඉතින් මහින්දට කොහොමත් අගමැති වෙන්න බෑනේ.....උඹල මොකෝ කරන්නේ?:eek:
  10. isurueka

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    නෑ නෑ ඔය ස්පීඩ් පුටා අහන්නේ පුද්ගලික රික්වෙස්ට් දාන හැටි :lol:
  11. isurueka

    Breaking News: ජනපති

    :lol::lol::lol:
  12. isurueka

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මේ ඇන්ටි මගුලක් කියනවා :angry: අපිට ආදරේ කස්ටිය ඉන්නවන් නම් මෙතන වේලේනවද?:dull:
  13. isurueka

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ඒකටත් රුපියල් 100ක් හොයපන්කෝ :dull:
  14. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උඹ බයික්ස් එක ගරාජ් එකටම නාකි උනා වගේ :(
  15. isurueka

    මම ජන්දය භාවිතා නොකරමි

    රන්ජිත් සියඹලාපිටිය කියන බුවාගේ අප්සෙට් එක මොකක්ද බං :baffled: ඒ මොකෝ එහෙම හිතුනේ? :eek:
  16. isurueka

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    ඉතින් ඒ මනුස්සය නම ලියන්නේ Uraj කියලනේ ඉතින් උරාජ් තමයි :lol: යුරාජ් නම් Yuraj කියල ලියන්න එපයි :lol:
  17. isurueka

    2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

    මමත් ඌ වගේ ලෝකයාට ඕනේ එකක් කියන්න ඉඩ දෙනවා කියල හිතාගත්ත :(
  18. isurueka

    EK Married Club-16

    මාමි බයවෙච්ච පාර බඩාගේ ත්‍රෙඩ් එකට පැනල ගිහින් :lol:

    No contents