1. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    :dull::dull::dull: මත්තල රටේ පරමාර්ථ වලට වඩා පුද්ගලික පරමාර්ථ ඉස්මතු වීමේ ප්‍රතිපලයක්
  2. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සිරාවට? :cool:
  3. isurueka

    unp ජාතික ලයිස්තුවේ හම්බයෝ

    මහින්දවාදය වෙනුවෙන් නම් පෙනී සිටින බව පේනවා :lol:
  4. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඔව් මම දන්න QSලත් ගොඩක් ඉන්නවා මිඩ්ල් ඊස්ට් වැඩ කරන :)
  5. isurueka

    පවුල් පාලනය නිම කරන්නට ආ යහපාලනය

    2008 ඉඳන් මේකේ ඉන්න කිරියේ කට්ටියව පුද්ගලිකව ආශ්‍රය කරන මට 2014 එකවුන්ට් එකක් අටවගෙන මහින්ද පැරදුනාට පස්සේ active වෙච්ච උම්බ කියනවා ෆේක් ලු :rofl::rofl::rofl: පව් ඉතින් සැරටම රිදිලා :lol:
  6. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    මචං මිඩ්ල් ඊස්ට් වලට මිනිස්සු යන්නේ ගෘහ සේවයට විතරක් නෙවෙයි ;) දැනට ලංකාවෙන් පිට සේවය කරන වෘත්තිකයෝ වැඩි පිරිසක් ඉන්නේ මිඩ්ල් ඊස්ට් වල තමයි (එහෙ රැකියා අවස්ථා වැඩියිනේ) ඒක ඉතින් හොඳ දෙයක්නේ ඇයි අඩු කරන්නේ?
  7. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    Very true :lol: there are people who know flying stop signs are not needed to close an airport :lol: good night
  8. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    උඹත් එක්කත් කතා කරලා වැඩක් නෑ අර එදා කිව්ව හේතුව නිසා :lol: දැන්ම කලබල නොවී වෙනස් කරලා ආවම බලමුකෝ මලද ගහද කියල..........මත්තලට ප්ලේන් එනකන් මෙච්චරකල් හිටපු එකේ ඕක මොකක්ද ඉතින් :lol:
  9. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඔයා දන්නවද එයාපෝට් එක කිව්වම ඔක්කොම කොටස අයිතියි කියල? මම කිව්වේ ඔය කොටස වෙනස් කරාට මුල ඉඳන් ආපහු ඔක්කොම වෙනස් කරන්න අවශ්‍ය නැහැ කියල දැන් ඔය ෆොටෝ එක ඔයාම බලන්න :lol:
  10. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    උඹ structural engineer කෙනෙක්ද? structural engineer කෙනෙක් වෙන්න ඕනෙද බන් ඔය කොටස වෙනස් කරාම මුළු එයාපෝට් එකම (මුළු එයාපෝට් එකම කියන්නේ මුළු සන්කීර්නයම) වෙනස් කරන්න ඕනේ නෑ කියන්න? එයාපෝට් එක රඳා පවතින්නේ මලේ බලෙන්ද?
  11. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඔය උඩ මලද දැන් අයින් කරන්න යන්නේ? මහින්දත් මාර බුවෙක්නේ මල දාල එකටත් :lol: ඕකට මුළු එයාපෝට් එකම වෙනස් කරන්න අවශ්‍ය නෑනේ? ඔය වහලක් වගේ කොටස වෙනස් කරාම හරිනේ?
  12. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඇයි සලකල බලනවට බය?:lol: ඔච්චර ගානක් වියදම් කරද්දී සැලකිලිමත් වෙන එක වැරදිද? කීයක් ඉතුරු වෙනවද කියල ආපහු ටෙන්ඩර් දුන්නම බලමුකෝ නේද?:lol: එකක් හදිස්සියේ කරලා දැන් ලාභ හොයන්න ක්‍රම හොයනවා තවත් ලජ්ජා නැහැනේ :lol: මල අයින් කරන්න මුල ඉඳන් redesign කරන්න උවමනාවක් නෑනේ? කොහොම නමුත් අලුත් ටෙන්ඩර් එක...
  13. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    හම්බන්තොට වරායත් එන්නේ ලංකාවට බඩු අරන් එන නැව් ටිකයි ප්‍රති අපනයන වලට එන නැව් ටිකයිනෙ? ටාගට් එක උන හම්බන්තොටට එහායින් යන නැව් service වලට එන එක තවම වෙලා නැහැනේ? එහෙම නම් ඉතින් ආපහු ඒවා ඉවර උන දවසක තත්වේ බලන එක තමයි කරන්න වෙන්නේ.......දැනට මත්තල investment එක non performing. කොහොමත් දැන් මත්තල...
  14. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඊට වඩා මුදල් නාස්ති වෙන්න පුළුවන් කඩි මුඩියේ පටන් ගත්තම.....පොඩි මුදලක් නෙවෙයිනේ මේ ගනුදෙනුව? ඒක නිසා නැවත සලකාබලන එක වටිනවා.......පේනවනේ ඉතින් හදිස්සියේ පටන් ගත්ත අනික් ඒවගේ අද තත්වේ
  15. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    සරල හෝ සරල නැතුව හෝ එහෙම කොටසක් වහන්න පුළුවන් බව දැන් දන්නවනේ? එහෙනම් ඔයා කියපු දේ වැරදියි කියල පිළිගන්න අනික ඉතින් flights කියන්නේ schedule කරලා එන ජාතියක් නිසා බෝඩ් කතාව කොහොමත් වැරදියිනේ?
  16. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    උඹ එහෙම කිව්වට ඉතින් පිළිගන්න අමාරුයිනේ නේද? ප්‍රොජෙක්ට් එහෙම්මම කරාම අහනවා කෝ හොරකම් කියල වෙනස් කරාම අහනවා ඇයි වෙනස් කරන්නේ කියල කොහොම උනත් මලක් ඇතුව හෝ නැතුව ආපහු ටෙන්ඩර් දාල කරන එකේ වැරද්දක් නෑනේ? මිලේ වෙනසක් නැත්තම් එදාට බැනපන්
  17. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඔව් වැරදුනා ඒකට පිරිමියෙක් වගේ සමාවෙන්න කියන්න මට කොන්දක් තිබුනනේ? ඔයා වගේ අහසේ බෝඩ් අල්ලලාද ප්ලේන් නවත්තන්නේ කියල අහන්න තරම් මන්ද මානසික තත්වයක් මට නෑ ඒ වගේම මොකුත් උනේ නෑ වගේ ඉන්න තරම් නපුන්සක ගතිත් නෑ :) ගිහිල්ල මත්තල අහසේ බලන්න stop කියල බෝඩ් එකක් තියනවද කියල? බෝඩ් එක නැත්තම් අනිවා ඇරලා :lol:
  18. isurueka

    මත්තල_ගුවන්_තොටුපල

    ඉතින් කෝ හදපුවටවත් මෙලෝ ට්‍රැෆික් එකක් නෑනේ? අනික හොටෙල් එක හදපු පමණින් එයාපෝට් එකක වියදම කවර කරන්න තරමේ air traffic එකක් එනවද?

    No contents