ඔයාව මෙන්ශන් කලෙ නැ..ඔයා හේතු දන්න නිසායි ඔයාට එක තෙරුම් ගන්න නිසයි කිවිවෙ...
අනික් අයව හදලා ගන්න පොඩි අය නෙමෙයි නෙ මල්ලි...අනික වෙනස් විම් ඔනි...
දැන් කවුද මෙතන සරාට අසාදාරනයක් කලේ.....


ඔයාව මෙන්ශන් කලෙ නැ..ඔයා හේතු දන්න නිසායි ඔයාට එක තෙරුම් ගන්න නිසයි කිවිවෙ...
අනික් අයව හදලා ගන්න පොඩි අය නෙමෙයි නෙ මල්ලි...අනික වෙනස් විම් ඔනි...


උන්ට ඉන්න වෙනම ෂෙල්ටස් හදලා තියෙනවා.... කන්න බොන්න දෙනවා.... පට්ට සැප....


ඒකනේ මෙටල් දාන්නේ හුරතල් පුසන්ගේ බල්ලනෙන් පොටෝ නෙ![]()
උඹ තමා මේකේ අනං මනං දාන්නේ![]()


දැන් කවුද මෙතන සරාට අසාදාරනයක් කලේ.....![]()
උඹ තමා මේවට වගකියන්න ඕනේදැන් කවුද මෙතන සරාට අසාදාරනයක් කලේ.....![]()
මන්නම් කාටවත් මිට පස්සේ අඩගහන්නේ නෑ එන්න මණ්ඩපේට කියලා
කලින් හිටපු කිපදෙනේක්ටම සැරින් සැරේ කිව්වා. වැන්දේ නැති ටික විතරයි.
ඒ මණ්ඩපේ දිගටම ඉස්සරහට අරන් යන්න ඕනේ නිසා
මොකද මේ ත්‍රෙඩ් එකේදී තමයි අපි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනේ..
ආයෙනම් කාටවත් අඩගහන්න යන්නේ නෑ


හෙහේ කුණුම හොයලා හොයලා මහන්සිත් ඇතිනෙ බොමුද සීතල වතුර ජෝග්ගුවක්......
උඹ තමා මේවට වගකියන්න ඕනේ![]()
මම මේකෙ පොස්ට් නොදා ඉන්න තීරනේ හිටියේ..එත් ප්‍රශ්නයක් ඇවිත් නිසා කමෙන්ට් කරන්න හිතුවේ...ඔව් නිකි ඔයා හරි..ඔයා කීප වතාවක් ම කිවිවා..එත් නාවේ දැන් යන පිලිවෙල අල්ලන්නෙ නැති නිසා...
මේක මගෙ පෞද්ගලික අදහසකට මිස වෙන දෙයක් නෙමෙයි..මම අදටත් මේක බලනවා මේක යන විදිහට මට පෙනවා...
මේක චැට් එකක්..ඔව් එත් මේක පටන් ගත්තෙ මෙකෙ ස්පැම් පොස්ට් දාන්න හො කෙල්ලන්ගෙ ෆොටොස් දාන්න හො කුනුහර්ප කියන්න හො විහිලුවට මඩ ගහගන්න විදිහට පෙන්නලා චීත්ත වැඩ කරන්න නෙමෙයි...මොකද මේ කිරියෙ ඔනි තරම් ත්‍රෙඩ් තියෙනවා ඔය හැමදෙටම...
ලොකෙ අලුත් වෙනවා..කිසිම දෙයක් එකම විදිහට පවතිවි කියලා අපිට විස්තර කරන්න හො බලාපොරොත්තු වෙන්න බැ...අපිට වෙනස් විම් වලට අත් හැරිම් වලට අනුගත වෙන්න වෙනවා..එ වගෙම අපි කොච්චර කැමති උනත් ඔනිම දෙයක අවසානයක් තියෙනවා..මම මේකට ආවේ පලවෙනි එකෙ ඉදලා.දැන් යන්නෙ 15 වෙනි එක..මම 13ක් එක්කම හිටියා.දැන් ඇති..අපි වයසයි...අලුත් අය මේක කරගෙන යන එක තමා හොද..අලුත් අයට තැන දෙන්න පරන අය අයින් වෙන්න ඔනි..එක තමා ලොක ස්බාවය..
ඉස්සරත් අපි වලි දාගෙන තියෙනවා..එත් කවදාවත් තරහා වෙලා නැ..පෞද්ගලිකව මඩ ගහගන්නෙ නැ...ඔය කටුස්සා ට එහෙම නොකියපු කතාවක් නැ..ඇරො ව වැස්සියෙක් ටම බන්දලා දුන්නා..එවා සුන්දර වලි..60 දශකේ එක්ක 90 දශකේ සංසදනය කරන එක වැරදි..එ වගෙ පරන චැට් එක්ක අලුත් එවා සංසන්දනය කරන එකත් වැරදි..
අපේ කාලේ මේවා මේම උනේ නැ හාමුදුරුවනේ කියාගෙන එකම රාමුවකට හැමදෙම වෙවි කියන අදහස මා ලග නැ...මම අපහසුතාවයට පත්වෙන තැන මම ඉන්නෙ නැ..එක මගෙ හැටි
මම කාටවත් දොස් කියන්නෙ හො චෝදනා කරනවා නෙමෙයි..එක තෙරුම් ගනි කියලා හිතනවා..
වචනෙකින් හරි කාගෙම හරි හිත් රිදවිමක් ඇති උනා නම් සමාවෙන්න..මම මේක ඇඩ්රස් කලේ nkට විතරක් උනේ මාව මේකට නැවත ගෙන්න ගන්න එයා ගොඩාක් මහන්සි උන නිසා...
හමුවිම වෙන්විම ලොකේ හැටි..හැම සතුටම කෙලවරම දුකකුත් ඇති..
මේක තමා ලොක සත්‍යය..ඔයාලා මේක කරගෙන යන්න..හැමදාම එකම තත්වයෙ ඉන්න බැ...පරන අය අයින් වෙන්න ඔනි අලුත් අයට තැන දෙන්න.....![]()
රස්නේ ඒවා නැද්ද මල්ලි.... මට හෙම්බිරිස්සාව....

යකෝ මෙන්න අයිසාත් ඇවිල්ලා....