JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :D එහෙනං උඹ තාම ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ නෙමේ ජීවත් වෙන්නෙ :D :D
    ඔහොම යමංකො උඹට තරු පේන්න ආසන්නයි :baffled: :baffled:
    ඔහොම නෙමේ කෑගැහෙන්නෙ එදාට :baffled: :baffled:
    තරින්දුවා ගේ රේඩියෝ එක ඩෝ අද මෙතැන කොටන්න
    තාම ජිවතුන් අතර බන් :D උබල දැන් දකින්නවත් නෑ නේ වැඩිය ..පවුල් කාරයොනේ ඉතින් :P :D ;)
    එකෙක් මැරෙනව :D :D
    ජෝන් ඇරින් එක්ක හිටපු නයිට් :D :D
    ඌ මෞන්ටන් අතින් කාල මැරෙන්නමයි තරඟෙ සංවිධායකවරු ප්ලෑන් කල්ල තිබිල තියෙන්නෙ :yes: :yes:
    කොහොමද මෞන්ටන්ගෙ කැපිල්ල එක පාරයි අස්සයගෙ බෙල්ල දෙබෑ වෙනව :sorry: :sorry:
    මම phone ගන්නේ නෑ වේසියෙ දැන්ම..
    G5 එක දැක්කද තෝ..
    පට්ටයි..
    G6 එක ඊට වඩා පට්ට වෙයි..
    ඔහේ ඉන්නව බං..
    අද උඹට නිවාඩුද..

    මං මේ ටෙලියක් අප්ලෝඩ් කලා..
    ඒක දාන්න ආවෙ..
    ආහ් පාකයා.. මොකෝ වෙන්නෙ..
    දැන් ලොකු ලයින් කියල ආරංචියක් ආවා.. :(
    හැම කතාවක්ම ඒ වගේ තමා බං :D :D
    ඒත් ඉතිං එහෙමය කියල වැඩම කල්ලත් හරියන්නෑනෙ වින්දනයක් ලබන්නත් ඕනෙනෙ :yes: :yes:
    එහෙම බැලුවොත් මැච් බලන එක, අවුරුදු උත්සව, සංගීත සංදර්ශන එහෙමත් කිසිම තේරුමක් නැති කාලෙ කන වැඩ :yes: :yes:
    ප්වවෘති බැලුවත් එච්චරනෙ බං :sorry: :sorry:
    කොල්ලෙක් නම් බ්‍රැන්, ජොන්, ටොමන් වගේ නම් හොඳයි :yes: :yes:
    කෙල්ලෙක්ට ආර්යා, මර්සෙලා, යිග්‍රිට් වගේ නම් :yes: :yes:
    E04 කිව්වෙ S01 ද :D :D
    තව ගොඩක් තියෙනවනෙ ඔව් බ්‍රේකිං බෑඩ් බලල තියේ :D :D
    බලපු තාත්වික කතා වලිං පට්ටම එක ඒක :yes: :yes:
    කෙමිස්ට්‍රි ගුරුවරයෙක් පිළිකාවක් හැදිල ආර්ථිකේ ගොඩදාගන්න මෙතම්ෆෙටමින් හදන්න යොමු වෙන එකක් තියෙන්නෙ ඌ හෙන දුර ගමනක් යනව :yes: :yes:
    පුළුවන්නම් බලපං පට්ට :D :D
    මහේලගෙ දුව :yes: :yes:
    ඌත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල තියෙනව නියමෙට :D :D
    උඹත් ඒ වගේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලිං දාපං ලමයට නම :D :D
    වේසියොන්ට මතක නෑ
    කැ!@#!@3ටත් මතක නෑ
    අපේ වේස අතීතය ඒ.......
    එළකිරි එන එක ටිකක් අඩු කලා බං..
    දැන් වැඩක් නැතිම උනොත් තමා ඉතිං මේ පැත්තට එන්නෙ..
    වැඩත් පාඩු කරන් මේකට එන එක අපරාදයක්.. වැඩ කටයුතු කරගෙන හොදින් ඉන්නවා සහෝ :) ubata kohomada machan
    මම බැලුව ඕක ගිය සතියේ ගප්පිය දාලා තිබුනා:yes::yes::yes::yes:
  • Loading…
  • Loading…
  • Loading…