යහපාලන මහඇදුරු නිර්මාල්
“අගමැති රනිල් මෙතරම් ඉක්මනින් අපේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක්“ – යහපාලන මහඇදුරු නිර්මාල්
අගමැති රනිල් වික්රමසිංහ මහතා මෙතරම් ඉක්මනින් තමන්ගේ රෙදි ගැලවීම ඉතාම හොද දෙයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසනවා.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය අගමැතිවරයාගේ සහෝදරයාට අයත් ටී එන් එල් නාලිකාවෙන් විකාශනය කිරීම සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ඔහු මෙසේ කියා සිටී.
මීට ප්රතිචාර දක්වමින් කථිකාචාර්ය මහින්ද පතිරණ ෆේස්බුක් ඔස්සේ පවසන්නේ උදේ රනිල් ගලවා දැමූ නිර්මාල්ගේ කලිසම ටිකකට ඉස්සෙල්ලා ශාන් අන්දා ඇති බවයි. ඔහුගේ අපූරු ප්රතිචාරයයි මේ

Last edited: