ගයේෂා, රුවන්ති, ජින්ජර් නාම යෝජනා මණ්ඩලයෙŞ
එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂ පෙරේරා, ටෙලි නාට්‍යය නිලි රුවන්ති මංගලා, ගායිකාවක වන ජින්ජර් හට නාම යෝජනා නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කර ඇති බව...