ජනිත් නිල් පාටින් දේශපාලනයට
රංගනයට පිවිසි බොහෝ කලාකරුවන් දේශපාලනයට පිවිසීම මේ කාලයේ ගොඩක් දකින්නට ලැබෙනවා. ඒ අතරින් ඉදිරියේදී රංගනයෙන් දේශපාලනයට පා තබන්නට තවත් කලාකරුවෙකු සූදානම් වෙනවා. ඔහු ජනිත් වික‍්‍රමගේ. කලාව පසුබිම කරගත් ඔහුගේ පවුලෙන් දේශපාලනයට පිවිසීමට මූලික අඩිතාලම තබන්නට ඔහු මේ දවස්වල...