1. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    බොහොම ස්තුතියි මචං
  2. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ඔව් අවුලක් නෑ. හැබැයි බූක්ලට් එකට 350 වගේ කොස්ට් වෙනවා. කවුරුහරි ඒක ස්පොන්සර් කරනවානම් මම කිරියේ උන්ට ෆ්‍රී එකක් කරන්නම්.
  3. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    මචං කොළඹ කරන්නේ. ලාබයක් බලාගෙන නෙමෙයි කරන්නේ. එන උන්ට බුක්ලට් එකක් දෙනවා. ගෝල් සෙටින්ග් කරන විදිහ ඩිස්කස් කරන්නේ. ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි ගණන්. කම්පැනි එකක කරන්න මම දවසක සෙමිනා එකකට 20000ක් ගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උන් 50000 - 100000 ගන්න වෙලාවලුත් තියනවා.
  4. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ඔව් රුපියල් පන්සීයක එන්ට්‍රන්ස් එකකට හිල්ටන් හරි ගලධාරි හරි කරන්න බෑනේ. එහෙනම් 5000 විතර ගන්න ඕනේ. මට ඕනේ වුනේ මේකේ ඉන්න උන්ට උදව්වක් කරන්න. මොකද මම දන්නවා මේකේ දහස් ගණන් දීලා මේ වගේ සෙමිනා එකකට යන්න බැරි දියුණු වෙන්න ආසා උන් ඉන්නවා කියලා. කාලකන්නි ටිකක් පිස්සු නැටුවට නම් මම සැලෙන්නේ නෑ බන්...
  5. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    උඹ මාව අඳුනනවද? මගේ බෑන්ක් බැලන්ස් එක හරි මගේ වත්කම් හරි දන්නවද? එහෙම දන්නේ නැත්තන් මේ කමෙන්ට් කලේ මොන පසුබිමක් මතද?
  6. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    පිස්සුද බන් පාරේ හිඟා කන ගමන් සල්ලි දාන්න ආපු එකෙක්ගෙන් ලැප් එකක් ඉල්ලලා මේ ත්‍රෙඩ් එක දැම්මෙත්.
  7. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ඔව් ඔයා කියන කතාව ඇත්ත. බුදුහාමුදුරුවන්ට සැවත් නුවර හිටපු හැමෝටම නිර්වාන අවභෝධ කරවන්න බැරි වුනානේ. ඉතීම් එතනින් එහා කවර කතාද?
  8. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    අනිවා. සමහරු අන්තිමට ලෙඩ්ඩු. සල්ලි නැතත් ජිවිතේ වැඩක් නෑ ජිවිතේ සල්ලි විතරක් වෙලත් වැඩක් නෑ.
  9. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    කටින් දෙන ටෝක්ස් අහලා විතරක් මදි මචං ජීවිතේට ඇප්ලයි කරන්න ඕනේ. එහෙම කරන්න බැරිනම් එහෙම වැඩමුළු වලට යන එක තේරුමක් නෑ.
  10. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    කොළඹ තමයි මචං කරන්නේ.
  11. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    පට්ට. ඔය සමබර කරගනිල්ල නැති නිසා තමයි ගොඩක් උන් වැඩ අවුල් කරගන්නේ. ගොඩක් උන් තමන්ගේ ජිවිතේ සල්ලිම කියලා අන්තයකට යනවා ඒක නිසා අනිත් පති වැටෙනවා. අන්තිමට හම්බ කරපු සල්ලිත් වැඩක් නැති වෙනවා.
  12. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    උඹ අදත් බෑන් වෙන්නද හදන්නේ? :yes:
  13. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    උඹ රුපියල් 500ක් බෑන්ක් ලෝන් දාලාද එන්න හදන්නේ? ත්‍රෙඩ් එක හරියට කියවපන් මචං.
  14. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    මෝඩයෙක් කියලා දන්නවා. හැමතැනම පෙන්නන්න අවශ්‍ය නෑ ඒක. ත්රෙඩ් එක මුල ඉඳලා අගට කියවපන්. උඹ දවසට 200 මහින්දට කඩේ යනවට වඩා නම් ලේන්සුවක් දාලා හිඟා කෑම එක නම්බුයි. ආසිරි වනිගරත්න Goal setting Seminars තියනවා කියලා මම දන්නේ අද. වැඩක් නැත්තන් වාත නොවී වෙන ත්‍රෙඩ් එකකට පලයන්.
  15. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ත්‍රෙඩ් එකේ විස්තරේ තියනවා මචං.
  16. නැකැත් රාල

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    සාර්ථක වෙන්න කැමති අය එන්න මේකයි සිද්ධිය. මම ත්‍රෙඩ් එකක් දැම්මා මතකද මේ අවුරුද්දේ ඉලක්ක කොච්චර සාර්තකද කියලා? එකේ ගොඩක් අය කිව්වේ ඉලක්ක ගොඩක් සාර්ථක කරගන්න බැරිවුනා කියලා. කියන්න සතුටුයි දෙන්නෙක් අවුරුද්දේ සියලුම ඉලක්ක සාර්ථක කරගෙන තිබ්බා:yes:. නමුත් 99% වැඩේ ගොඩ දාගෙන තිබ්බේ නැ:no:. මේ...
  17. නැකැත් රාල

    හෝටලයක් - බදුල්ල, බණ්ඩාරවෙල

    අන්තිමට තීරණය කළා උඩවලවේ යන්න.

    No contents