1. ගල්පාත මහත්තයා

    මේ නිවුස් එක බලල මට දුකක් දැනුන.

    ඔව් මචන් ඒක ඇත්ත, මොනා වුනත් ඒ සතුට නිමිත්තේන් අනිත් අම්මලාගේ ලමයින්ට පොඩි නැප්කින් එක ගානේ හරි දුන්නනම් එයාලටත් ලොකු සතුටක් දැනෙයි, ඒ වුනාට මචන් කොයි අම්මටත් ඔය කිසි දේකින් වැඩක් නෑ , තමන් ආදරයෙන් දුකක් විදලා වදපු දරුවාත් අරගෙන සංතෝශයෙන් එයාලත් පිටත් වෙයි:yes::yes:
  2. ගල්පාත මහත්තයා

    Menna Tawath Chanda Prathipalayak

    රජා ඇතුලු පව්ලේ පිරිවරට තවත් සුබ ගතමනාවක්, සුබ අනාතයක් අපිට
  3. ගල්පාත මහත්තයා

    ME MOKEKDA???

    PASSE CASE වෙන්න උබ ඌව පස්ස පැත්ටේ අතුල්ල ගන්න යන්න එපා
  4. ගල්පාත මහත්තයා

    ඔයා මේ ලෝකේ කීවෙනියටද ඉපදිලා තියෙන්නේ?

    නිකන් සෙල්ලමක් විතරයි මචන්, මේ ලෝකයේ මම 1වෙනියා 2වෙනියා කියාලා කාටවත් සහතිකයක් ගන්න බෑ, ඒක ඒ තරමටම සංකිරණයි
  5. ගල්පාත මහත්තයා

    වෑඩේ භයානකයි.........!!

    උබට දැන් කොහොමද? මොකෝ වෙලා තිබ්බේ මචන්?
  6. ගල්පාත මහත්තයා

    අලුත්ම සාමාජිකාවක්....

    කෝ නංගිට එන්න කියපන් එහෙනම්, උබ ඇවිත් බබ්බු ගහනවද? කනට ගහන්න කලින් නංගිට එන්න කියපියවු
  7. ගල්පාත මහත්තයා

    Cook with Sriboy !!

    දාන්න දාන්න , හොද මෙගා ත‍්‍රෙඩ් එකක් දාන්න මචන්, ඔයා හදන කෑම මමත් හදලා රහ බලලා තියෙනවා, වැඩි වියදමක් නෑ, ඕන කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුලුවන්, චයිනිස් ක‍්‍ර‍මයට නුඩ්ල්ස් හදන විදියත් දානවද?
  8. ගල්පාත මහත්තයා

    Helloween ආතල් 18+ da manda

    ඉදගත්තගමන් චු දැම්මනම් අරුව නෑවෙනවා
  9. ගල්පාත මහත්තයා

    only in Saudi (must see)

    හරක් මස් කියලා මුන්ට වල් ඌරු මසක්වත් කැවිලද දන් නෑ මෙහෙම පිස්සු නටන්න.
  10. ගල්පාත මහත්තයා

    Elakiri kattiyata

    අධිරාජ‍්‍ය‍වාදි අදහසක්, පැතුමක් :lol: hidden cam ghost (really) :lol::lol::lol:
  11. ගල්පාත මහත්තයා

    මහ වැසි මැදින් සිරිපා බලා......

    හොඳ ආදර්ශයකුත් එක්ක.. මේ සOසාරෙන් එතෙර වෙන්න ඕනෑ අපිම තමයි.. අපිට කාවවත් බලෙන් එතෙර කරන්න බැහැ.. එහෙම උනානම් බුදුන් වහන්සේ අපි ඔක්කොම එක පාරට නිවන් දක්වයි නේද?... සහතික ඇත්ත කතාවක් යාලුවා,:yes: ගමන සුන්දරයි වගේ, රත්නපුර පාරෙන්ද ගියේ?
  12. ගල්පාත මහත්තයා

    ජනපති - මහරැජින හමුව

    අපෝ හරියට EDIT කරගන්නත් බෑනේ රජාගේ හෙන්චයියන්ට, තව ලොකු දෙයක් කලානම් කොහොමද? ඉතින් ඇයි බන් ඕක කරලා වෙනස් කලේ? මොකක්ද හේතුව?
  13. ගල්පාත මහත්තයා

    Poor_Photography_(+18)

    වහින කාලේ උබ මාව ස්ත‍්‍රි දුෂකයෙක් කරන්නද යන්නේ
  14. ගල්පාත මහත්තයා

    Benefits OF f***ing

    අහු වුනා බං, විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
  15. ගල්පාත මහත්තයා

    Maha Rajaneni - New Version !!!

    අහා කොල්ලා, සමවෙන්න ලොල්ලා, දුමින්ද ඇදේ කැත කරගෙන කිව්වා විතරයි, ඔෆ්ලයින් වෙලා ගියා නේද? මතක් කරලා පොල් ලෙල්ලක් අරන් පලයන් පුක අතුල්ලන්න

    No contents