මචන් උබ කෙල්ලව දැක්කම උබට එන්නේ රාගයක්ද?
කෙල්ලට හොදට දැනෙන්න ආදරය කරපන් මචන්,
කිස් එකක් දිලා පොඩ්ඩක් රිදෙන්න හපලා
කෙල්ලත් එක්ක අනාගතය ගැන හොදට කතාකරපන්,
අපි ** අරිමුකෝ වගේ දේවල් එකිට කිය කිය දගලන්න එපා,
එහෙම වුනාම සමහරවිට කෙල්ල උබ ගැන හිත යටින් වැරඩියට හිතයි,
උබට තියෙන ආදරය නිසා කෙල්ල බෑ...