සමාවෙයන් මට..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඩොඩෝ මේක විහිලුවට ම පමනයි හොදේ..........:P

    සිටි දුර්ලභ කුරුලු නමකින් මෙහි
    නමුත් වැඩ නම් පාත්තයා මෙනි
    කැලෙ පැනුමට හරිම සමතෙකි
    ඉන්නෙ කිරියෙ "ඩොඩෝ" නමින් සකි

    යන්නෙ සැමවිට චාරිකා
    දකින විට ඊරිසියා හිතෙනා...
    ගැහැනුලමයින් ගැන පවා
    තනයි නුලක් ඉදහිට මේයා

    කැමට පවා සුදුසු නේ මේ පාත්තයා
    පියඹා යන්නට බැරි කුකුල් රාජයා.....
    සුදුසුනම් රෑ කැමට තමා..
    අත්හැර සිටින්නෙ පව් නිසා

    :P:P:cool::cool:;);)

    download.jpg

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උඹේ ලේඛන ආඛ්‍යානය ට මම කැමතියි.
    ඔය උඹ ත්‍රෙඩ් වල පොස්ට් වල ලියන ස්ටයිල් එක ගැන කිව්වේ.:yes:

    thanks... මචං... ගොඩක් අය ඒක කියනව දන්න අය නොදන්න අය දෙගොල්ලොම, හැබැයි මට එහෙම වෙනසක් තේරෙන්නෙ නෑ... සාමාන්‍ය සරල විදිය තමයි ඒ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :lol::lol::lol::lol::lol::lol:
    ගැලපෙන ම ෆොටො එක......:yes:

    ඩෝඩෝ කියන්නේ කුකුලෙක් නෙමේ බොලව්..... :angry::angry::angry:
    පරෙවි කුලයේ පක්ෂියෙක්
    '' Columbidae ''කියන කුලයේ.....:frown:

    අපි හොඳ වැදගැම්මක් තියෙන සත්තු.
    නැතුව මේ ෆාම් වල මස් බරට ඇති කරන සත්තු නෙමේ.:oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    thanks... මචං... ගොඩක් අය ඒක කියනව දන්න අය නොදන්න අය දෙගොල්ලොම, හැබැයි මට එහෙම වෙනසක් තේරෙන්නෙ නෑ... සාමාන්‍ය සරල විදිය තමයි ඒ...

    ඒක හරිම ගලාගෙන යන ස්වරුපයක් තියෙන්නේ.
    හරි සුමට ආඛ්‍යානයක්. :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නරකද උඹත් පටන් ගත්තොත් පොඩ්ඩ පොඩ්ඩ හරි :rolleyes::rolleyes::rolleyes:

    අපොයි... දෙයියනේ....
    "බැරි සිල් නොගනින් අඹරෝ.." කියල කියමනක් තියෙන්නෙ...
    ඒක තවදුරටත් ඇත්ත වෙන එක විතරයි වෙන්නෙ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩෝඩෝ කියන්නේ කුකුලෙක් නෙමේ බොලව්..... :angry::angry::angry:
    පරෙවි කුලයේ පක්ෂියෙක්
    '' Columbidae ''කියන කුලයේ.....:frown:

    අපි හොඳ වැදගැම්මක් තියෙන සත්තු.
    නැතුව මේ ෆාම් වල මස් බරට ඇති කරන සත්තු නෙමේ.:oo:

    පෞ..නෙහ්...පරවි කුලේ ලු......:P
    අපො ඔව්..අපි දැක්කනෙ අයිස් එජ් එකෙ දි කොමඩු ගෙඩියකට රංඩු උන හැටි....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒක හරිම ගලාගෙන යන ස්වරුපයක් තියෙන්නේ.
    හරි සුමට ආඛ්‍යානයක්. :yes:

    key board එකෙන් අකුරුවලින් කතා කළාට, ඒක කටින් කතාකරනව වගේ හැඟීමක් එන විදියට ලියන නිසා වෙන්න ඇති, එහෙම දැනෙන්නෙ..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අපොයි... දෙයියනේ....
    "බැරි සිල් නොගනින් අඹරෝ.." කියල කියමනක් තියෙන්නෙ...
    ඒක තවදුරටත් ඇත්ත වෙන එක විතරයි වෙන්නෙ...

    :sorry::sorry::sorry: දැනට මේ වගේ ත්‍රෙඩ් ත්‍රෙඩ් එකක මැදින් ඇඩ් එකක් දාමු.. පස්සේ තමාගේම වැඩසටහනක් පටන් ගමු... :rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඩෝඩෝ කියන්නේ කුකුලෙක් නෙමේ බොලව්..... :angry::angry::angry:
    පරෙවි කුලයේ පක්ෂියෙක්
    '' Columbidae ''කියන කුලයේ.....:frown:

    අපි හොඳ වැදගැම්මක් තියෙන සත්තු.
    නැතුව මේ ෆාම් වල මස් බරට ඇති කරන සත්තු නෙමේ.:oo:

    උඹ ගැන නෙවෙයි කියල තියෙන්නෙ උඹේ ගති ලක්ෂණ ගැන....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පෞ..නෙහ්...පරවි කුලේ ලු......:P
    අපො ඔව්..අපි දැක්කනෙ අයිස් එජ් එකෙ දි කොමඩු ගෙඩියකට රංඩු උන හැටි....

    උඹ ගැන නෙවෙයි කියල තියෙන්නෙ උඹේ ගති ලක්ෂණ ගැන....

    :frown::frown::frown:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    key board එකෙන් අකුරුවලින් කතා කළාට, ඒක කටින් කතාකරනව වගේ හැඟීමක් එන විදියට ලියන නිසා වෙන්න ඇති, එහෙම දැනෙන්නෙ..

    අනේ මන්දා.....උඹේ ස්ටයිල් එක ලස්සනයි. මට තේරෙන්නේ එච්චරයි.:rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කවුද කිවිවෙ ෆාම් වල ඇති කරන එවුන් විතරයි කුකුල්ලු කියලා..ගම් කුකුලා,කරි කුකුලා ඇයි එතකොට වලි කුකුලා....උනුත් කුකුලො තමා:P:P:P

    ඇයි.. ඌරො කැකුණ තලනකොට මඟුල් කන එකා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුද කිවිවෙ ෆාම් වල ඇති කරන එවුන් විතරයි කුකුල්ලු කියලා..ගම් කුකුලා,කරි කුකුලා ඇයි එතකොට වලි කුකුලා....උනුත් කුකුලො තමා:P:P:P

    ඇයි.. ඌරො කැකුණ තලනකොට මඟුල් කන එකා....

    එහෙම කියන්න එපා....දුක හිතෙනවනෙ.
    අපි කුකුල්ලු නෙමේ.:no:
    :(:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම කියන්න එපා....දුක හිතෙනවනෙ.
    අපි කුකුල්ලු නෙමේ.:no:
    :(:(:(

    අනේ සොරි ඩොඩෝ.......ඔන්න ඩොඩෝට කුකුලා කියපු හැමොම මා එක්ක මෙහෙම කියන්න......

    ඩොඩෝ කියන්නෙ කුකුලෙක් නෙමෙයි :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ සොරි ඩොඩෝ.......ඔන්න ඩොඩෝට කුකුලා කියපු හැමොම මා එක්ක මෙහෙම කියන්න......

    ඩොඩෝ කියන්නෙ කුකුලෙක් නෙමෙයි :yes::yes:

    ඔහොම බෑ :oo:
    කොලේක 100 පාරක් ලියන්න ඕනේ මෙහෙම
    '' ඩෝඩෝ කියන්නේ පරෙවි කුලේ වැදගත් පක්ෂියෙක් ''
    :cool::cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔහොම බෑ :oo:
    කොලේක 100 පාරක් ලියන්න ඕනේ මෙහෙම
    '' ඩෝඩෝ කියන්නේ පරෙවි කුලේ වැදගත් පක්ෂියෙක් ''
    :cool::cool:

    අනේ එක අමාරුයි ඩොඩෝ....බඩගිනිත් එක්ක.....
    අරක ලෙසි.....

    ඩොඩෝ කියන්නෙ කුකුලෙක්