අනේ එක අමාරුයි ඩොඩෝ....බඩගිනිත් එක්ක.....
අරක ලෙසි.....
ඩොඩෝ කියන්නෙ කුකුලෙක්



අනේ එක අමාරුයි ඩොඩෝ....බඩගිනිත් එක්ක.....
අරක ලෙසි.....
ඩොඩෝ කියන්නෙ කුකුලෙක්



නෑ... නෑ... දෙයියෝ... විහිළුවක් කලේ....



අහ් එක වචනයක් මිස් වෙලා......
ඩොඩෝ කියන්නෙ කුකුලෙක් නෙමෙයි![]()




ඔහොම බෑ
කොලේක 100 පාරක් ලියන්න ඕනේ මෙහෙම
'' ඩෝඩෝ කියන්නේ පරෙවි කුලේ වැදගත් පක්ෂියෙක් ''
![]()
දෙයියො වැඩිපුර විහිලු තමා අයියා කරන්නෙ![]()
හ්ම්ම් හ්ම්ම්.....
![]()

එහෙම කියන්න එපා... ඕන කන්නලව්වක් අහගෙන ඉන්න එකම මැදෑ....

![]()
පැවසුවත් මම නුඹ හට මුසාවක්...............
ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..........
කලත් මා එදා නුඹට වරදක්....................
නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්..........



ඔකේ පද මෙහෙම ගන්නත් පුලුවන්
පැවසුවත් මම නුඹ හට මුසාවක්..
නොසිතුවේ ඇයි කිසිවිටෙම වරදක්..
කලත මා එදා නුඹට වරදක්...
ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්..



පැවසුවත් මම නුඹ හට මුසාවක්
ඇයි දුන්නෙ මේ තරම් සෙනෙහසක්
කලත් මා එදා නුඹට වරදක්
නොසිතුවේ ඇයි කිසි විටෙක වරදක්
සිතුවේ නැහැ කිසි කලෙක නම් මම
නුඹ කැකුලියක් වග මල් වනය අතරමැද
පතිනියක් වි සිටිය එ කල
රැකුවේ බඹසර මං නිසා මද.
උනේ නුඹ මට දෙවනි මව්මය
වැදිය හැක මට දන නමා නුඹ හට
මගෙ දිවිමග එලිය කල පහන
හිමි නොවුනේ පෙර පව් නිසාමය.
මුන ගැසුන මුත් පහු වෙලා අප
නුඹයි මගෙ ආත්මය සසරේ සර හැම බවෙක
සමාවුව පෙම්වතියෙ මා හට
පතිනියක් ඇත මා නමින් ලොව
හැර ගියෙ නුඹ මා දමා එදින
දනිමි එ හැම කාරනා හොදට
පතමි මම සුබ පැතුම් නුඹේ නමට
නුඹේ අප්පච්චි මම හෙයින.............
උනේ නුඹ මට දෙවනි මව්මය
වැදිය හැක මට දන නමා නුඹ හට
මගෙ දිවිමග එලිය කල පහන
හිමි නොවුනේ පෙර පව් නිසාමය
ගොඩක් ඉම්පෘව් වෙලා...
හොඳ ලියන්න ගොඩක් ඉන්න නිසා,
කිරිකෝඩු පද ටිකක් හයිලයිට් කරන්නම් ඉම්පෘව් වෙන්න



මට එවා බැනේ